ගෞතම බුදු සසුනේ අග තනතුරු ලත් උතුමෝ

oskar

Member
Jul 31, 2010
50
7
0
ගෞතම බුදු සසුනේ අග තනතුරු ලත් උතුමෝ

z_p04-ill.jpg

කල්ප ගණන් පෙරුම් පුරා

බුදුසසුනේ අගතැන් ලැබ
මරසෙන් සියල්ල පරදා
කෙලෙස් මලෙන් සිත මුදවා..

උදුල තාරකාවන් ලෙස
ගෞතම සසුන්ඹරේ සුදිලුන..
බුදුරදුන්ගේ ලයෙන් උපන්
අසිරිමත් නිකෙලෙස් මුනිවරුනි..
නමස්කාරවේවා..!

ගෞතම බුදුසසුනේ අගතැන් ලත් භික්ෂු භික්ෂුනීන්වහන්සේලාගේ තනතුරු සහ නාමවලිය..

http://sanskhara.blogspot.com/2010/08/blog-post_17.html