1. manjula009

    EK Office Talk

    හෙන ගහනවනේ :lol: තාම 5.28 යි යකූ!..:frown:
  2. manjula009

    EK Office Talk

    gym යන්නේ නැතුව මහත් වෙන්න විදියක් කියපන්කො බං.. 6 packs ඕනේ නෑ.. මස් පොඩ්ඩක් තිබ්බොත් ඇති කටු වැහෙන්න :dull:. සිරාවට ලොකු උදව්වක් :baffled:
  3. manjula009

    EK Office Talk

    මචං.. company ලොක්කෝ හිතං ඉන්නේ උබලා ඔකේ තියෙන internet connection එකෙන් world bank එක hack කරලා, office එකේ bandwidth එකෙන් උබ ඉපදුන දවසේ ඉදන් release උන movies ටික DL කරන් ගෙදර යයි කියල.. :lol::lol::lol: පොඩි ගානක් නෙමෙයි යට කරන්නේ උබලව block කරන්න firewall දාල.. packetshapers දාල හිර කරලා...
  4. manjula009

    EK Office Talk

    9 ටු 6 කියල තමා අර වැඩට එද්දී දෙන කොලේ තිබ්බේ.. එත් කවදාවත් එහෙම වෙලා නෑ :lol:.. 9.30 ට විතර ඇවිල්ලා මළ රෑ වෙලා එලියට බහින්නේ.. :lol: මං කාලයක් ගියා බං උදේ 5 ට නැගිටලා office යන්න කලින්.. පස්සේ හිමිට කොල්ල කම්මැලි උනා.. තාම membership එක තියෙනවා හැබැයි වැරදිලා වත් gym එක පැත්තේ ගියේ නෑ..:lol::lol:
  5. manjula009

    EK Office Talk

    Friday ගෙදර යන්නේ කෝච්චියේ බං.. උදේට එන්නේ බස් එකේ.. කාලයක් උදේට කෝච්චියේ අවා.. එක එපා උනා :oo:
  6. manjula009

    EK Office Talk

    සින්දුවක් වත් අහපං බං නිකං කාලේ කන්නේ නැතුව :D :D ;) http://poponandon.com/wp-content/uploads/2014/06/01-Shower.mp3;)
  7. manjula009

    EK Office Talk

    පිස්සු උන්ට බං... :lol: මන් කටුගස්තොට බං... ආතල් කොහෙද බං. මං ටිකක් උස එකෙක්.. AC bus කාරයෝ seats ලගින් හයි කරලා කකුල දිග අරගන්න මදි බන් ඒවගේ :growl:
  8. manjula009

    EK Office Talk

    බල්ලොත් නොකන ජරාවක් නෑ නේ බං.. අපේ ගෙදර පුසෙක් ඉන්නවා අමු බෝංචි කන.. :lol: ඌට බෝංචි කඩනවා දැනුනොත් පිස්සු නටනවා.. :dull:
  9. manjula009

    EK Office Talk

    :eek: මං නම් උදේ 5.20 ac එකේ බොහෝම දුක සේ අවා
  10. manjula009

    EK Office Talk

    :nerd:චුටි මැණික, දෘඩාංග අවුලක් ද දන්නේ නෑ.. විහිලුවට වගේ උබුන්ටු/ සෙන්ට් ඕ.එස් ලයිව් සීඩි එකකින් බුට් කරලා බලහං වයර්ල්ස් ගන්නවද කියල.. :dull:
  11. manjula009

    EK Office Talk

    හායි බෝයිස්!.. අඩේ උබල අද වැඩ ද. හෙන කම්මැලි කමේ මාත් නුවර ඉදං ගෑටුවා :/
  12. manjula009

    EK Office Talk

    මේකේ ඉන්නවද වෙලාවක් කලාවක් නැතුව ඔපීසියේ ලගින උන් :D
  13. manjula009

    EK Office Talk

    මේ පාර දවසක් කලින් පඩි හම්බුනා :D .. full නස්තාර් වෙලා හිටියේ මේක හම්බු වෙනකං.
  14. manjula009

    EK Office Talk

    bike එකේ යනවා නම් මාත් මොකුත් ගාන්නේ නෑ.. අමනයා වගේ යනවා. මගේ කොන්ඩේ වැඩි බං. මලාට කොටට කපන්නේ නෑ.. සෝ මොනවා හරි මගුලක් ගෑවේ නැත්තං සායි බාබා වගේ වෙනවා :D
  15. manjula009

    EK Office Talk

    ඒක තමයි බන් case එක, gel, wax ගෑවොත් නානවා හැමදාම.. එකෙන් බේරෙන්න ඕනේ
  16. manjula009

    EK Office Talk

    අර හෙන කාලෙකට කලින් දාල තිබ්බ DIY ගෙඩි scene එක නේද :lol:
  17. manjula009

    EK Office Talk

    හැමදාම නානවා බං. එත් රෑට නාන්න බෑ, උදේට නාල යන්නේ. තෙල් ගාන්න බෑ බං කොට්ට මෙට්ට ඉවරයි ඒවාට. :dull:
  18. manjula009

    EK Office Talk

    මචං. ඔපිස් උලන් යන්න හොද හෙයාර් ක්‍රීම් එකක් කියපංකෝ. wax, gel සෙට් වෙන්නේ නෑ බං හැමදාම මළ රෑ නාන්න බෑ.. අර black night එකේ වගේ ජරා oil එකක් තියෙන එක එපා.. :/
  19. manjula009

    EK Office Talk

    මේ දවස් වල රටේ තත්ත්වෙත් එක්ක කෙල්ලෝ දිහා හැරිලා බලන්නත් බයයි බං :dull:
  20. manjula009

    EK Office Talk

    අසයි බයයි ;)

    No contents