මාත් ගියා බන් මාස දෙක තුනක්.. එත් කටු බොඩිය හින්ද කෙස් එක ටිකක් අමාරුයි. :( එකයි හිමිට වැඩේ අල්ලලා දැම්මේ.. අයෙත් යනවා පොඩ්ඩක් හරි ඇගේ මස් ටිකක් අවා නම් :D
Android නම් හෙලකුරු app එක දාගන්න සහෝදරයා!.
මට office phone එක off කරන්න විදියක් නෑ. මගේ pvt call ඔක්කොම ගන්නේ එකෙන් නිසා, reply එන්නෙත්...