ඊළඟට රටට වෙන දේ ?
මේ වෙද්දි උඹලා හැමෝම ඡන්ද ප්‍රතිඵලේ ගැන දන්නවා ඇතිනේ
මම කියන්නද ඊළඟට මේ රටට වෙන දේ ?
ටිකක් හොයලා බලපල්ලා පොහොට්ටුව 🌷 දැන් දිනුම්නේ
ඒකෙන් ඡන්දෙ ඉල්ලලා තියන ගම් නගර වල අපේක්ෂකයො ගැන
එකෙක් දෙන්නෙක් ඇරුණම ගොඩක් උන් හද්ද කුජීත ඩයල් බන්
උන් ඇත්තටම වැඩක් කරන්න මොළයක් තියන එවුන් නෙමේ...