සිකරට් කම්පැනි ටික වහන්න වෙනව රජයට එන ආදායම කෙලින්ම කෙල වෙනව..
ඕක තමයි ඉතින් හේතුව ගංජා තහනම් කරන්න..
ස්ට්‍රෙස් එක තියනව නම් චුට්ටක් ගත්තට කිසිම අවුලක් නැහැ..
සෙමටත් හොදයි..
ඉස්සර මිනිස්සු ගත්ත පීනසේ අනම් මනම් මොනවත් නෑ
ගංජා කිව්වම අපේ උන් බලන්නෙ කොකේන් වලටත් අන්ත විදියට..

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ
මෙච්චර පිළිකා වලින් මැරෙනව සිකරට් නිසා..
සිකරට් තහනම් කරනවද ?
ගංජවලින් තාම එකෙක් වත් මැරිල තියේද ? ඒත් ඒක තහනම්..