1. markhaloce

    කෙල්ල_18+

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
  2. markhaloce

    කටට ග්‍රෙනේඩ් එකක් දැම්මෑකි අරින ඇරිල්ලට :dull:

    කටට ග්‍රෙනේඩ් එකක් දැම්මෑකි අරින ඇරිල්ලට :dull:
  3. markhaloce

    කෙල්ල_18+

    dont understand whether it's a compliment or u trying to put me in a well :dull: :dull:
  4. markhaloce

    ඒඩ්ස් හැදෙන හැටි

    රී පෝස්ට් :confused: :confused:
  5. markhaloce

    සවප්නා බලනවා

    සුවප්නා එකට වඩා මේහ් ආදරයයිහ් පට්ට නේ සිඞ්හලු :dull: :dull:
  6. markhaloce

    කෙල්ල_18+

    කෙල්ල මෙත් කුක් කෙනෙක් :dull: :dull: ඔය ගොඩක් දේවල් කතා කරන්න තියෙනව කියන එකෙන් අදහස් කරන්නෙ ශේප් එකේ උඹව මෙත් කුකිං වැඩ වලට නම්ම ගන්න :dull: :dull: යනවනං පලයං හෙන ගානක් හෙව්වෑකි :D :D බම්ප්
  7. markhaloce

    නවසීලන්තයට අනවසරයෙන් යන්න හදන අය ඕස්ට්‍ර

    නෑ හරියට දෙකට මැද්දෙන් කපල උඹේ බාගයක් ඕස්ට්‍රේලියාවට අරං යනවලු ඉතුරු බාගෙ ආයෙ දෙකට කපල නාවුරු වලටයි පැපුවා නිව්ගීනියාවටයි යවනවලු :dull: :dull:
  8. markhaloce

    අනුර කුමාර#කොකාකෝලා

    එකෙන්ම දලදා මාලිගාවට බොම්බ තියපු කරුණා අම්මාන් හිටියා වගේ කට පියාගෙන හිටියනං හරි :cool:
  9. markhaloce

    කෝ මේ අනුර

    කසිප්පු කාරයෙක්ට බැන්න කියල උඹ රිද්දෝගෙන තියෙන තරම :baffled: :baffled: යකෝ කසිප්පු කාරයටවත් මෙච්චර රිදෙන්න නැතුව ඇති :rolleyes: :rolleyes:
  10. markhaloce

    පුතාට කොම්පියුටරයක් ගන්න

    හෆෝයි කෝ මගෙ ෆේක් අකෞන්ට් එක බෑන් කල්ල නේද :sorry: :sorry:
  11. markhaloce

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඔව් නේ :baffled: :baffled: පරණ චිත්‍ර වලත් තියෙන්නෙ දෙයියො හෙලුවෙන් :baffled: :baffled:
  12. markhaloce

    පුතාට කොම්පියුටරයක් ගන්න

    තියෙන ගාන හොයන්න දැන් නෝට්පෑඩ් ෆයිල් එක හොයන්න ඕනෙ බං ඒක සේව් කල දිහා මතකත් නෑ :sorry: :sorry: උඹට ඕනෙම නං ඒක අහුවුන වෙලාවක ගැනල කියන්නං :rolleyes: :rolleyes: :D :D :D දාන්න ඕන්නෑ :D :D :D
  13. markhaloce

    පුතාට කොම්පියුටරයක් ගන්න

    උඹට දෙයියන්ගෙ නම අමතක වෙලා :baffled: :baffled:
  14. markhaloce

    පුතාට කොම්පියුටරයක් ගන්න

    අනේ ට්‍රයි කල්ලත් උඹලට ඒ මගෙ ෆේක් එකක් නෙමෙ කියල ඒත්තු ගන්නන්න බැරුව ගියා මං දැන් මොකද කරන්නේ :P :P මගෙ ෆේක් එකකිං මංම දාපු කමෙන්ට් එකක් මට කිණ්ඩියක් වෙන්නෙ කොහොමද බොල :baffled: :baffled:
  15. markhaloce

    පුතාට කොම්පියුටරයක් ගන්න

    අඩේ මං හිතුවෙ නෑ බං ඒක මාට්ටු වෙයි කියල උඹ එක රිප්ලයි එකෙන් මාව හොයාගත්තනෙ :sorry: :sorry: අයියෝ ඉඳල වැඩක් නෑ :sorry: :sorry:
  16. markhaloce

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඔව් ඔක්කොම ප්‍රතික්ශේප කරනව :yes: :yes: :yes: :yes: :yes:
  17. markhaloce

    Google එක වනෙස් වෙලානේ..

    දැන් ගූගල්.lk එකේ se‍x සර්ච් කරන්න බෑ :shocked: :shocked:
  18. markhaloce

    පරමාණු බෝම්බයක් මුහුද යට පිපිරවීම.

    මිනිස්සු :baffled: :baffled: මිනිස් ජීවිත බේරගන්න බෙහෙත් හදන්නත් සත්තු දහස් ගානක් මරනව :rolleyes: :rolleyes: මිනිස් ජීවිත විනාශ කරන්න බෝම්බ හදන්නත් සත්තු දහස් ගානක් මරනව :rolleyes: :rolleyes: දැන් උඹලට තේරෙනව නේද ඇයි පිටකසන ජීවියො අපිත් එක්ක කතා කරන්නැත්තෙ කියල :sorry: :sorry:
  19. markhaloce

    පාස්වර්ඩ් පාස්වර්ඩ් Passwords

    මං නං ඩයරියෙ ලියල තියනව බං ගෙදර කවුරුත් ඊමේල් එහෙම පාවිච්චි කරන්නෑ ඒ නිසා බැරිවෙලාවත් කොටයක්වත් පෙරලිලා චොක් ගාල චප්ප වෙලා මැරිල ගියොත් ගෙදර අයට ඊමේල් අකෞන්ට් , බැකප් තියපුව කිසිම දෙයක් ගන්න විදිහක් නෑනෙ :sorry: :sorry:
  20. markhaloce

    දුම්රිය_වාර_ප්‍රවේශපත්‍රය?

    ctrl + shift + N එබුවනං මිලිතප්පර කිහිපයක් ඇතුලත හදාගත්තෑකි බම්ප් :dull: :dull:

    No contents