දුම්රිය_වාර_ප්‍රවේශපත්‍රය?

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
දුම්රිය_වාර_ප්‍රවේශපත්‍රය?

දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් ගද්දි දෙන ෆෝල්ඩර් එක කොටුවේ දුම්රිය ස්ථානයට ගියොත් දවසින් හදාගන්න පුලුවන්ද? පුළුවන් නම් කොතනටද යන්න ඕන? :rolleyes:


 
  • Like
Reactions: Thilantdm