පෘථිවියෙ ස්කන්ධ ව්‍යාප්තිය සමානයි නම්, ජ්‍යාමිතික කේන්ද්‍රයේ ගුරුත්වාකර්ශන කේන්ද්‍රය පිහිටනවානම් විතරයි සරල අනුවර්තී චලිතයක යෙදෙන්නෙ :no: :no:
ඒත් පෘථිවිය එහෙම නෑ :no: :no:
පොලොවෙ කේන්ද්‍රයෙන් නෙමේ හරියටම ගුරුත්වාකර්ශනය යෙදෙන්නෙ ඒ නිසා පයින එකා බොහෝ විට හාරපු වලේ බිත්ති වල හැප්පිලා එහෙම් පිටිංම...