ඔවු මචන් උබ හරි. එත් මේක හිතපන්. කඩ්ඩ දන්නේ නැතුව.ආර්ටිකල්, කීවර්ඩ්ස්, අනන් මනන් ඔක්කොම තනියම කර ගන්න බැහ. උ ගන්න ගාන වැඩි ඇති. එත් උ වැඩෙ හොදට කරල දෙනව නම් සල්ලි ගත්තට වරදක් නැහ. "ubama hitapan hodata salli hoyanna puluvan site ekak hadala vikunaida ban" ඔවු වෙන්න පුලුවන්. එත් උ අපිට අවශ්‍යම...