ඔවු මචන් උබ හරි. එත් මේක හිතපන්. කඩ්ඩ දන්නේ නැතුව.ආර්ටිකල්, කීවර්ඩ්ස්, අනන් මනන් ඔක්කොම තනියම කර ගන්න බැහ. උ ගන්න ගාන වැඩි ඇති. එත් උ වැඩෙ හොදට කරල දෙනව නම් සල්ලි ගත්තට වරදක් නැහ. "ubama hitapan hodata salli hoyanna puluvan site ekak hadala vikunaida ban" ඔවු වෙන්න පුලුවන්. එත් උ අපිට අවශ්‍යම කරන දෙවල් ටික කරල දෙනව. සයිට් එකෙන් ගාන හොයන්නත් උ සප් එක දෙනව. අපිට උත්සහය තිබුනොත් ගොඩ යන්න පුලුවන් කියන එකයි මම නම් හිතන්නෙ. මටත් සල්ලි තිබිල නෙමෙයි මෙකෙන් සයිට් එකක් හදා ගන්නේ. සල්ලි ගත්තෙත් පොලියට. හෙතුව මම නම් ඔනේම දෙයක් කරල බලනව. හරි ගියොත් හොදයි. නැත්නම් අත ඇරල දානව. වන්චා කරල ගන්න සල්ලි හරියන් නැ කාට උනත්. ඒක මටත් එහෙමයි. උ බොරුවක් කරනව නම් උට එක කවද හරි එකට ප්‍රතිපල ලැබෙයි. මට නම් උ විස්වාසයි. එච්චරයි මන් නම් කියන්නේ. මෙතන ගොඩක් එවුන් කැ ගැහුවට කිසිම දෙයක් කර ගන්න බැරි උනුත් ඉන්නව. ඒක නිසා හොයල බලල කෙනෙකුට අපහස කරහල්ල.