1. MKLCK

    Mahela kiks Ass of India

    Will see on Friday....
  2. MKLCK

    හලාවත තත්වය...

    According to News 1st now police curfew in Chilaw area.
  3. MKLCK

    බස් ගාස්තු 20% කින් ඉහළට

    කෝ ආණ්ඩුව දෙනවා කිව්ව ඉන්දන සහනදාරය????. අන්තිමේ ඒකත් දීල තියෙන්නේ අපිටමය්.... මුන්ට වැහි නැති හෙනම ගහන්න ඕනේ ...:angry::angry::angry::angry::angry::angry::angry:
  4. MKLCK

    අලූගෝසුවන් සඳහා අයදුම්පත් කැඳවේ

    මුලින්ම එල්ලුන් සුද්ද කරන්න වෙය් මගේ හිතේ.එකේ මුල් ඇදල,දළුත් ඇවිල්ල කියනව නේද?
  5. MKLCK

    මෙහෙමත් වංගු ..

    එල එල.කෝ ලංකාවේ දහඅට (දැන් දාහත) වංගුව පාර.එකත් දැම්මනම් වැඩේ සම්පුර්නය්.
  6. MKLCK

    Yureni Noshika Birthday party(18+ natha)

    ඇත්තටම මේ වගේ කෙල්ලෝ අද ඉන්නවද කියලත් හිතාගන්න අමාරුය්. අනික මේ වගේ ජනප්‍රිය චරිත ගොඩාක් උපන්දිනය සමරනවා කියල කරන්නේ කොහේ හරි හෝටලයක පිස්සුවක් නටන එක. එවන් සමාජයක මේ වගේ කෙල්ලෝ වාසනාවන්.
  7. MKLCK

    Nadimal සහෝ ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..!!

    ඉක්මන් සුවය පතමු.....!!!!!
  8. MKLCK

    යෝනක පුරය

    යෝනක පුරය කියන්නේ මක්කම තමය්. යෝනක වරුන් කියන්නේ මුස්ලිම් වරුන්ට කියල තමා කියන්නේ.
  9. MKLCK

    ADO PATTA 6 eka neda

    :):)කාලෙකින් බලපු පට්ටම මැච් එකක්....:):)
  10. MKLCK

    මේ මගේ කේන්දරය!

    පහුගිය කාලේරිය අනතුරකට භාජනය උනේ නම් නැ. මොනවා උනත් ගොඩක් ස්තුතිය් මචන්....
  11. MKLCK

    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

    දිගටම ලියපන් මචන්, අත්දැකීමක් උනත් නුනත් හොඳට ගලපල තියෙනවා.
  12. MKLCK

    43 ALL OUT NEW LOWEST SRI LANKA ODI SCORE

    විලි ලැජ්ජාවේ බෑ.....:(:(:(:(:(:(
  13. MKLCK

    මේ මගේ කේන්දරය!

    මචන් කරදරයක් නැත්නම් මගේ එකත් බලල දීපන්, 1983-08-02 20.51 දැරණියගල /සබරගමුව පළාත. Thanks...
  14. MKLCK

    අයියල_ඉන්න_නංගිලාට

    පට්ට පට පට. බඩු මාට්ටු :lol::lol::lol:
  15. MKLCK

    උසස්‌ පෙළ ප්‍රතිඵල සඳුදා - ඇමැති එස්‌. බී. ඇම&

    මුන්ට result out කරන්න ඔන්න මෙන්න කියද්දීද ඔහොම ප්‍රශ්නයක් එනවා කියල මතක උනේ. එතකන මුන් ගොර ඇද ඇද නිදාගත්තාද දන්නෑ.

    No contents