1. GalBothale

    ජනපතිවරණය 2014/3 දී.කාටද මනාපය?

    ජනපතිවරණය 2014/3 දී.කාටද මනාපය? ජනාධිපතිවරණය 2014 මාර්තුවේ ! Mirror - 2014 වසරේ මාර්තු මස ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත් (19 වන සංශෝධනය) , ශ්‍රීලනිපය තුළ තමන්ගේ බලය තහවුරු වන පරිදි මුළුමනින්ම ප්‍රතිසංවිධානය...
  2. GalBothale

    Gayesha Perera අනේ අම්මියෝ දයියා.....

    Gayesha Perera අනේ අම්මියෝ දයියා..... ගල හොඳ නම් ඇඹරෙන කහ මක්වේද කියල කිව්වන්නේ මේවට තමයි..:P
  3. GalBothale

    Vehicle Permit for sale!!!!!!!!!!

    මට කියපල්ලකෝ මිට අමතරව ගහන ටැක්ස් මොනවද කියල?උදා -VAT ,පරිසර ආරක්ෂක බද්ද,ආරක්ෂක බද්ද? ප්‍රතිශත මොනවද? :dull:
  4. GalBothale

    Vehicle Permit for sale!!!!!!!!!!

    ඒකත් ඇත්ත.:yes:
  5. GalBothale

    Vehicle Permit for sale!!!!!!!!!!

    2 හෑන්ඩ් මාර්කට් එක flood වෙනව මේ සීන් එකෙන්..කවදාවත් ලක්ෂ 20ක් දීලා වාහනේ ගත්ත මිනිහා ඒක අඩුවට දෙන්නේ නෑනේ.පර්මිට් හෝල්ඩ් වාහන ආපුවාම ඒ වාහනේම පර්මිට් නැතුව වාහන ගත්ත මිනිහට අතේ පාඩුයි.පර්මිට් හෝල්ඩර්ට අමතරව 10-12ක විතර ලාබයකුත් එක්ක තව අවුරුදු 3කින් තව පර්මිට් එකක් ලැබෙනව.:dull:
  6. GalBothale

    Vehicle Permit for sale!!!!!!!!!!

    බලන් ගිහාම ඒකෙත් පොඩි වාසියක් තියෙනව නේද.තැන්කූ තැන්කූ :rolleyes:පර්මිට් විකුණන අය හොයාගන්ඩ ඉන්නවද බන්? :P අනිත් එක මචන් කාර් වලට ටැක්ස් රේට් එක 300% නෙමේ නේද?200% නේද?
  7. GalBothale

    Vehicle Permit for sale!!!!!!!!!!

    මචං දැන් ඔය පර්මිට් එකක් අපි සල්ලි දීල ගත්තොත් 900000Y එකක් කීයකට විතර මෙහෙට ගෙන්න ගන්ඩ පුලුවන්ද? :P
  8. GalBothale

    Vehicle Permit for sale!!!!!!!!!!

    අපි ඉතින් සදා අනාතයි:rofl:
  9. GalBothale

    Vehicle Permit for sale!!!!!!!!!!

    ඒ උඹල ඕව කියද්දි මට දුකේ බෑ බන්.අපි දුප්පත් රාජ්‍ය සේවකයන්ගේ දරුවෝ.අපේ ගෙදර මේ ඇල්ටෝ එකක් ගන්ඩ පෙරුම් පුරනව.:rofl: පැන්ෂන් යන රාජ්‍ය සේවකයන්ටත් දැන් පර්මිට් දෙනවද බන්? මොනවද තියෙන්ඩ ඕනේ සුදුසුකම්?:P
  10. GalBothale

    Vivia Elite over SUZUKI Alto ......CD set up price

    මම කලින් කිව්ව නේද අයිය කෙනෙක් කව්ව කියලVIVA Elite එක ගන්ඩ එපා ඒ වෙනුවට එයා සුදු පාට Suzuki Alto එකක් සීඩී සෙට් එක නැතුව ලක්ෂ 21-22 ත් අතර 2011 ගෙනත් දෙන්නම් කිව්ව කියල. මම ඉතින් තව ටිකක් හොයල බැලුව මේ ගැන.අද දැක්ක ඉක්මන්.එල්කේ Ikman.lk එකේ 2010 ඇල්ටෝ එකක් ලක්ෂ 22 1/2 කට .හැබැයි ඒකෙත් අර කිව්ව...
  11. GalBothale

    මට පොඩි කාර් ප්‍රශ්නයක්.need a answer

    අනෙ ඔව් බන් :D ඔව් මෙහෙ ලක්ෂ 28ක් විතර වෙනව.අයිය නම් නරක එකෙක් නෙමේ බන්.ඌ ගිය දෙසැම්බර් වල බෙල්ටා එකකුත් ගෙනාවා .:dull:
  12. GalBothale

    මට පොඩි කාර් ප්‍රශ්නයක්.need a answer

    නෑ මචන් ලක්ෂ 21 කට ඇල්ටෝ එකක් ගේන්ඩ අමාරුලු සෙට් එකත් එක්ක.සෙට් එකත් එක්ක .සෙට් එකත් එක්ක දෙන එකක් තිබ්බොත් ඒ ගානට ගෙනත් දෙන්නම් කිව්ව.මොකද සෙට් එක තියෙනව නම් තව ගානක් ඇඩ් වෙනවලු.මෙහෙන් සෙට් එකක් හයි කර ගන්ඩ කියල තමා කිව්වේ.කොහොම වෙයිද දන්නේ නෑ ඉතින් :no:
  13. GalBothale

    මට පොඩි කාර් ප්‍රශ්නයක්.need a answer

    panda hari yanne ne ban.second hand maeket ne :confused: :confused: mama thama alto ekak elawanda hambela ne ban :no: aie VIVA ekath kadu adinawa neda?:confused:
  14. GalBothale

    මට පොඩි කාර් ප්‍රශ්නයක්.need a answer

    මට පොඩි කාර් ප්‍රශ්නයක්.need a answer මචන් මට පොඩි කාර් ප්‍රශ්නයක්.අපේ ගෙදර අය තීරණය කලා වයිවා එලයිට් එකක් ගන්ඩ.පස්සේ තාත්ත අද සල්ලි බඳින්ඩ කියල යන්ඩ හිටියේ. ඊයේ අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් ආවා පොඩි වැඩකට අපේ ගෙදර.එයා ඉඳන් කිව්ව ඕව ගන්ඩ යන්ඩ එපා.එයා ඔය ගානට කිමී 20000 ට අඩුවෙන් දුවපු 2011...
  15. GalBothale

    SLIIT එකේ අපි

    BIT 3 rd Year Time Table eka danna ekek kiyapalla SETM & CNDI ? :(
  16. GalBothale

    SLIIT BIT 3rd Year Time Table please

    මට BIT 3rd Year Time Table එක තියෙනව නම් දීපල්ලකෝ.CNDI & SETM thiyena dawas deka kiyapalla welawaluth ekka :dull:
  17. GalBothale

    අද මට කෙල්ල කැමතී කිව්ව~~~

    ආයේ කොට්ටේ බදාගෙන මාර ගේමක් දුන්න හීනේ recovery කරගන්ඩ.කෝ recovery වුනේම නෑ.සිස්ටම් errors එන්ඩ ගත්ත.බල්ල බුරනව එහෙන්.ඒ අස්සෙන් හුජ්ජ බරකුත් ආවා.recovery වුනේම නෑ.:(
  18. GalBothale

    අද මට කෙල්ල කැමතී කිව්ව~~~

    අද මට කෙල්ල කැමතී කිව්ව~~~ අද මම පුරුෂ ධෛර්ය දාල ගිහිල්ල කෙල්ලගෙන් මට කැමතිද කියල ඇහුව.කෙල්ල ලැජ්ජාවෙන් හිනාවෙලා සයිඩ් එකක් බලාගෙන කැමතියි කියල කිව්ව.ඒ එක්කම දඩස් ගාලා මට ඇහැරුනා.:growl: අපරාදේ හීනේ.:(කොහොම හරි කමක් නෑ හීනෙන් හරි කෙල්ලක් මට කැමතී කිව්ව හින්ද අද මට මාර හැපි.:love::rofl:ඒත් ඔය...
  19. GalBothale

    ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති?? වචනයෙන් නොඉ&#351

    ඔය වෙලාවට නම් හදවතත් එක්කම තව ඒවත් ගැහෙන ඒවා ඇහෙනව:shocked::lol::lol:

    No contents