Vivia Elite over SUZUKI Alto ......CD set up price

GalBothale

Member
Jan 9, 2013
56
4
0
මම කලින් කිව්ව නේද අයිය කෙනෙක් කව්ව කියලVIVA Elite එක ගන්ඩ එපා ඒ වෙනුවට එයා සුදු පාට Suzuki Alto එකක් සීඩී සෙට් එක නැතුව ලක්ෂ 21-22 ත් අතර 2011 ගෙනත් දෙන්නම් කිව්ව කියල.
මම ඉතින් තව ටිකක් හොයල බැලුව මේ ගැන.අද දැක්ක ඉක්මන්.එල්කේ Ikman.lk එකේ 2010 ඇල්ටෝ එකක් ලක්ෂ 22 1/2 කට .හැබැයි ඒකෙත් අර කිව්ව වගේ සීඩී සෙටප් එක නෑ.සීඩී සෙට් එක හයි කරපු ගමන් ලක්ෂයක් විතර තව ඇඩ් වෙනවලු.ජපන් සීඩී සෙට් එකක් එච්චර ගනන් වෙනවද බන්??:angry::(



f5216430-784d-11e2-b0eb-123143013573.jpg


fd19495a-784d-11e2-a720-123143013573.jpg


fa801584-784d-11e2-9ae5-22000a270a3d.jpg


f2ad665e-784d-11e2-a3f4-12313c000844.jpg



9eb28638-784d-11e2-ae8b-12313c000844.jpg


fd19495a-784d-11e2-a720-123143013573.jpg
 

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    machan, uba hoyanne CD setup 1k da wahanayakda???CD setup 1kanisa loka karumayak anaganna epa. japan set 1k ganna salli nethnam 10k withara deela chinase 1k daganin, puluwan kaleka japan 1k hai karaganin, uba ara marale gathtoth ubata wenne cd set 1kaithuru karagana aluth car aran set 1kata hai karanna thamai,
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    CD witharak nam one, japan recondition setup thiyanawa 8000 idan, DVD, tuch screen, reverse camera okkoma thiyana 1k nam e ganan wei, eth Malaysian, chinease ewa thiyanawa e okkoma thiyana ewa 50000kata withara ganna,
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan original Japan cd set up ape Ratata hariyanne na. Umbata 50k dena Kota Mahen navi ekka full hd setup ekak daaa ganna puluwan...