1. MAHAADENAmutta

    Coronavirus (Covid19) Megathread #3

    අපි රජය කිව්වා වගේම තිතට වැඩ පුතී වෙන කඩ වගේ බැක්සයිඩ් ඕපන් නෑ! කාලෙකට පස්සේ හොද නිවාඩුවක් ගන්නවා පවුලේ අයත් එක්ක:love::love:
  2. MAHAADENAmutta

    Coronavirus (Covid19) Megathread #3

    නෑ බං ගෙදෙරට එකෙක්ට එන්න දෙන්නේ නෑ ගෙට්ටුවට ඉබ්බා දාගෙන දන්න අයගේ ෆොන් කෝල් වලට විතරක් ආන්සවර් කරගෙන ආතල් එකේ ගෙදරට වෙලා මොනවා හරි හදාගෙන ෆුල් ජොලියේ ඉන්නවා වෙන දෙයක් බලා ගෙන!:P
  3. MAHAADENAmutta

    කළුතර අයට බඩු ඕඩර් කරගන්න මෙන්න තැන

    බඩුවක් ගහපු කාලයක් මතක නෑ පුතී:P:P බඩුව ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්ද ඔකේන්:love::love: උබ දෙයියෙක් නෙමේ දේවාලයක් පුතී! උම්මා!:love::love:
  4. MAHAADENAmutta

    Coronavirus (Covid19) Megathread #3

    මොකක්ද පුතී උඹ ඔය කියලා තියෙන්නේ තුනම එකේ ඔබපන් කියලද?:shocked::baffled::confused:
  5. MAHAADENAmutta

    ඇගේ උෂ්ණත්වය

    හරි ගාන ගන්න නම් ඕක පුකේ ගහගන්න ඔනේ එහෙම තමයි හරිම ගාන බලන්නේ!:P
  6. MAHAADENAmutta

    රන් දෙවොලින් බැස එන දෙයියෝ!!

    රන් දෙවොලින් බැස එන දෙයියෝ!! රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ // හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ නැත සිඳු පතුලේ කිමිදෙන්නේ ජීවන ගමනේ බර කඳ නොදැනේ සොම්නස් සයුරේ පාවෙන්නේ රන් දෙවොලින්... ඔරුවට රුවලයි රුවලට ඔරුවයි සුළං බදා එකටම යන්නේ...
  7. MAHAADENAmutta

    මම සහ බ්‍රිතාන්‍යය රජය අතර

    වෙන වෙපන්ස් ඔනේ නෑ ජුන්ඩා තිබ්බනම් හොදටම ඇති ඉංගලන්තේ සුද්දියෙකුට ගහන්න!:P
  8. MAHAADENAmutta

    මම සහ බ්‍රිතාන්‍යය රජය අතර

    කොරෝනා නිසා මුල්ලේරියාවේ පිස්සන් කොටුව වහලා පිස්සන්ට ගෙදර යන්න දීලා වගේ:baffled::baffled::confused::eek:
  9. MAHAADENAmutta

    welcome corona benvenuto italy ...

    පුතී උබ සැබෑ බෞද්ධ නම් කාටවත් සාප කරන්න එපා! :sorry::sorry:
  10. MAHAADENAmutta

    මේකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක හොයලා දි

    මේකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක හොයලා දි මේකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක හොයලා දිහන්කෝ බං පුතී! https://www.facebook.com/khajamohammad.walid.09/videos/144710377052746/
  11. MAHAADENAmutta

    කවුද..........?

    දෑසමන් මලක් වගේ... ප්‍රියංකරයි ... සුකුමලයි.... හේ හේ හේ... සුරංගනාවියක් වගේ ... අහිංසකයි රටක්වටි... කවුද.....??? මගේ රත්තරං කොරෝනා.....! මගේ රත්තරං කොරෝනා!:P:love::love: දැන් ඊලගට හොද වෙන අයටත් උම්මා එකක් දෙනවා නේද:love::love::love::P
  12. MAHAADENAmutta

    වැඩි හානියක් කළේ චීනා ද? නානාද?

    සිරි අයියේ කරුණක් අසමී.. චීනාද නානාද වැඩියෙන් ඇරියේ.. කරුණාවෙන් සිරිඅයියා අප හට බේරා දෙනවාද​....:D
  13. MAHAADENAmutta

    කොරෝනා හැදෙන්න පෙර බොන්න ප්‍රතිශක්තිකරණ

    මමත් උබේ ගර්ල් ගේ පැත්තේ :love::love::love:
  14. MAHAADENAmutta

    Shirt wala button eka

    මහන තැනකට දීලා වෙල්කෝ කෑල්ලක් අල්ලා ගනින් පුතී!
  15. MAHAADENAmutta

    හීනයක් දැක්කා

    හාකෝ හාකෝ Fake එක 2016 ඔර්ජිනල් එක 2017 :lol::lol::lol:
  16. MAHAADENAmutta

    හීනයක් දැක්කා

    ආදර මල් පවනේ ඈයන මේ ගමනේ .....! කෙහෙද ඕයි යන්නේ! කවුද ඕයි දන්නේ:growl: කොරෝනා කොර උනා!:love::love:
  17. MAHAADENAmutta

    කාර් බැටරි චාජර්

    thankx පුතී! නියම පැහැදිලි කිරිමක් රෙප්++++
  18. MAHAADENAmutta

    කොරෝනා වලින් දවසකට 50ක් මැරෙනවාලු

    අඩෝ මු ඇවිල්ලා :shocked::shocked::love::love:
  19. MAHAADENAmutta

    කාර් බැටරි චාජර්

    කාර් බැටරි චාජර් 12 volt 10 amp battery charger 45ah කාර් බැටරියක් චාර්ජ් කරන්න පුළුවන්ද පුළුවන්නම් 10a 20a 30a කියලා තියන ඒවාගේ වෙනස මොකක්ද?

    No contents