අපේ ඉඩමක් තියෙනවා කළුතර දිස්ත්රික්කයේ. ඔවිටක් කියන්න පුළුවන්. පර්චස් 120. අබලන් ගෙයක් තියෙනවා. කවුරුවත් පදිංචි නැහැ. පහුගිය කොරෝනා කාලයේ මේ ඉඩමේ කොටසක් කසිප්පු මුදලාලි කෙනෙක් හාල. මම ගියහම තමා දැනගත්තේ. අපි පොලිසි ගියා. 66 වගන්ති යටතේ නඩු දැම්මා. මාස දෙකකට වඩා බුක්ති වින්දා කියලා බුක්තිය එයාට...