මම සංයුක්ත ගණිතය ප්‍රශ්න සහ පිළිතුරු 1000 ක් අඩංගු CD එකක් හැදුවා. මට ඒක විකුණගන්න විදිහක් කියල දෙන්න. පසුගිය විභාග ප්‍රශ්ණ පත්තර වලින් උපුටා ගත්තේ නැහැ. එකක මිල රු. 200 යි . මෙවැන්නක් කිරීමට අවශ්‍ය සුදුසුකම් මට තියෙනවා.
උදාහරණ;
[FONT="]දෙන ලද වෘත්තයක් මත ඕනෑම ලක්ෂයක සිට තවත් දෙන ලද වෘත්තයකට ස්පර්ශක ඇඳ ඇත. මෙවිට ලැබෙන ස්පර්ශ ජ්‍යායන්ගේ මධ්‍ය ලක්ෂයන්ගේ පථය තවත් වෘත්තයක් නිරූපනය කරන බව පෙන්වන්න. [/FONT][FONT="][[/FONT][FONT="]පළමු වෘත්තයේ කේන්ද්‍රය මූල ලක්ෂ්‍යය ලෙසත් දෙවැන්නේ කේන්ද්‍රය [/FONT][FONT="]X [/FONT][FONT="]හෝ [/FONT][FONT="]Y [/FONT][FONT="]අක්ෂය මත පිහිටන ලෙසත් සලකන්න.[/FONT][FONT="]][/FONT]