battery එක repalce කරෙ නැ. තාමත් තියෙන්නෙ original ආපු එකමයි. උන් short එකක් හැදුව විතරයි. දැන් අවුරුදු එක හමාරක් වගෙ වෙනවා. තමාත් හොඳට වැඩ.
හැබැයි පුතේ warranty ඇතා නැතා company authorized repair center එකෙන් බාර ගන්නවනම් වැඩි පුර ගානක් ගියත් කමක් නැ මම නම් කියන්නෙ authorized repair center එකටම...