මෙන්න මෙහෙමයි පාස්පෝට් ගන්නෙ

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Sajith Priyadarshana

    පාස්පෝට් Online appointment

    එක් දින සේවය යටතේ හා සාමන්‍ය ක්‍රමවේදය ඔස්සේ ඔබට අයදුම් කල හැකිය.

    https://eservices.immigration.gov.lk/MakeAppointments වෙත පිවිස,

    **එක් දින සේවය සදහා #urgent_service ද,

    **සාමාන්‍ය සේවය සදහා #normal ක්ලික් කරන්න.

    ** වැදගත් **

    1.මේ වන විටත් සාමාන්‍ය සේවය ඔස්සේ අයදුම් කර ඇති අයදුම්කරුවන් මෙම නව appointment ක්‍රියාවලියට අයදුම් නොකල යුතුය.ඔබබෙ ගමන් පත්‍ර ලබා ගැනීම සදහා,

    ගේට්ටු අංක 1 ඇවිල්ල දිනයක් දාගන්න . Online document submit කල අයට මේ මාසෙ දිනයක් ලැබෙයි.නෝමල් ඇවිල්ල බාර දුන්න අයට 24dec පස්සෙ දවසක් ලැබෙයි. (දවසට 100 පමනක් දින ලබා දේ.උදේ 8ට කලින් එන්න.

    2.ඔන්ලයින් ක්‍රමවේදය මගින් අයදුම් කල අයවලුන්ද ඉහත( 1)ක්‍රමය අනුගමනය කල යුතු වේ.

    එම අයදුම් කරුවන් නව ක්‍රමවේදය ඔස්සෙ appointment ලබා ගැනීමේදී ඔබගෙ ජායාරූප ලබා ගත් reporence අංකය ඇතුලත් කල විට ඒ සදහා දෝෂයක් පෙන්නුම් කරන්නෙ දෙපාර්තමේන්තුව ඔබගේ ගමන් බලපත්‍රය සෑදීමේ ක්‍රියාවලියට ආරම්භ කර ඇති නිසාවෙනි.

    3.හදිසි අවශ්‍යතා ඇති අයදුම් කරුවන් තමාගෙ හදිසි අවශ්‍යතව සදහා සත්‍ය ලේඛන ඉදිරිපත් කල යුතු අතර ඒ සදහා වෙනම පෝලිමක් පවති එම පෝලිමට යෑමට පෙර ඔබ නව ක්‍රමවේදය ඔස්සෙ දිනයක් වෙන් කරවා ගෙන තිබිය යුතු වේ.

    *****
    den polimak nadda machan
     
    • Like
    Reactions: reuse

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    බම්ප්
     
    • Like
    Reactions: reuse

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මුන් නම් මේක කවමදාවකවත් ලේසියෙන් ගන්න ක්‍රමයක් නම් හදන එකක් නෑ.. එහෙන එකක් කියලා ධම්මික online ක්‍රමයක් හැඩ්වා. ඒ ක්‍රමේට සල්ල්ලිත් බැදලා documents submith කරලත් දැනට ඖරුදු එකහාමාරක්..
     
    • Like
    Reactions: reuse