SIFCO..මොකක්ද බන් මේ
අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සඳහා රජය සතු විශේෂ යටිතල පහසුකම් සමාගමක් (SIFCO) ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කාර්යක්ෂම සහ ඵලදායී මෙහෙයුම් යොදාගනිමින් වගකීම් සහගතව අරමුදල් කළමනාකරණය කරමින් රටෙහි සංවර්ධනය වේගවත් කිරීමට දායක වන...