සමහර විට බලලත් ඇති

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පවු අහින්සක ජීවිත.
    මෝඩකම් නිසා දැන් දරුවොත් දුක් විදිනව.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    මචන් දෙන්නම HIV පොසිටිව් වෙන්න ඕන්ද ළමයට ට්‍රාන්ස්ෆර් වෙන්න.. එක ළමයෙක් කොහොමද පොසිටිව් නොවුනෙ? කතාවෙ හැටියට දෙවෙනි ළමය පොසිටිව් නෙමේනෙ.. හස්බන්ඩ් අවු 6ක් ඉදලත් පොසිටිව් නෑනෙ. කොහොමද බන් එහෙම උනේ. මට වැරදුනාවත්ද.. :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මචන් දෙන්නම HIV පොසිටිව් වෙන්න ඕන්ද ළමයට ට්‍රාන්ස්ෆර් වෙන්න.. එක ළමයෙක් කොහොමද පොසිටිව් නොවුනෙ? කතාවෙ හැටියට දෙවෙනි ළමය පොසිටිව් නෙමේනෙ.. හස්බන්ඩ් අවු 6ක් ඉදලත් පොසිටිව් නෑනෙ. කොහොමද බන් එහෙම උනේ. මට වැරදුනාවත්ද.. :baffled:

    ඒක තමයි බන්. මම අහල තියන විදියට අම්මගෙන් ලමයට හැදෙන්ඩ පුලුවන්.
    ඒත් මේ කතාවෙ විදියට එක ලමයෙක්ට විතරයි පොසිටිව්.
    අනිත් ලමයට තව ටික කාලයක් යද්දි හැදෙයිද දන්නෙ නෑ.