Life of people
''කසාදය''
නොගැලපීම් අමතක කොට ගැලපීන් එකතු කිරීම.
'' කසාදයෙන් පසු ජීවිතය''
ගැලපීම් අමතක කොට නොගැලපීම් එකතු කිරීම.
''දික්කසාදය''
දුක් මහන්සියෙන් එකතු කර ගත් නොගැලපීම්,,අඩුපාඩු,,අතපසු වීම්
දෙකෙන් වැඩි කොට ,,
පෙරුම් පුරා ගලපාගත් ගැලපීම්
මුහුණට දමා ගසා
විසිර යාම...