නුඹයි කන්‍යාවී..........
පෝයට කලින්
-සඳ ගෙට උඩින්
අසමිමතයේ සමිමතය ලඟ
නුඹයි කන්‍යාවී...............
නොම සිතන් නුඹ
නුඹයි කන්‍යාවී..............
වියන් බැඳි උඩු
පෙමි ඹීවිල්ලේ.....
දෙතොලින් සිපගත්
ගලනා කඳුලැල්
තවම දෙතොලේ.......
අරගන්න නුඹේ තොල් මතින්
ගැහෙනා බියෙන්..........
ගිනි සිසිලක්දෝ.....
ගිණි කඳු පාමුද
හිම කන්දක්දෝ.....
මල් පෙති මත ඉහි
පැන් වැරදීලා
මල් කෙමි මත හිඳ
ලැගුමි සොයාදෝ.....
නොම සිතන් නුඹ
නුඹයි කන්‍යාවී..........
මේ මගේ පළවෙනි post එක මචංලා....
Last edited:

