මම හිතන්නෙ මේ letter එකෙන් අදහස් කරන්නෙ, මේ quote කරල තියන කොටසෙ තියන message වගෙ එකක් ලන්කාවෙ ඉන්න එවුන් හොයන්නෙ බලන්නෙ නැතුව share කරනව. ඒක නිසා whatsapp share වෙන එවා ගැන රජය මැදිහත් වෙලා හොයල බලන්න ඔනා කියල වෙන්න ඇති. මේ සම්පූර්න letter එක මෙහෙම share වෙන එක තමයි ඊලඟ ප්‍රස්නෙ. එක්කො මේකත්...