දේශපාලකයෙක් වෙන්න කැමතිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    අයර්ලන්තෙන් ගෙවල් ගන්නව නේද ?
    ඒ ගෙවල් අරන් තියෙන්නෙ මහජාතාවගෙ සල්ලි වලින්ද නැත්තන් එහෙ ඉන්න ඔය පක්ශෙ උන් අරන් දීපුවද?
    මහජනතාවගෙ සල්ලි වලින් ගන්නව නම් කොහොමද ආන්ඩු බලේ නැති නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එහෙම මහජනතාවගේ බදු සල්ලි වලට අත දාන්නෙ?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
    පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
    අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ.

    මම නම් හිතන්නේ නෑ මේ ටික ලංකාවේ අයට අදාළ ඇති කියල
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    After 60 ලොවෙත් කැමතියි. 65 retire වෙනවා, පුලුවන් කමක් තිබ්බොත් 70 අදිනවා
    After 45 or 50 හම්බ කරලා ජීවත් වෙන්න investments කරලා තිබිලා ළමයි settle කරලා තිබ්බනම් ඒත් කැමතියි
    මම දැන් පරම්පරා සල්ලි කාරයෙක්, වතුපිටි වලින් සල්ලි ලැබෙනවා. මට මේවා මීට වඩා දියුණු කරන්න ඕනි නෑ මෑ ඇති. එහෙනම් දැන් උනත් එනවා 😁

    මට නම් ජෙප්පෝ වගේ Hilux එකක යන්න ඔච්චර නහින්න බෑ. මේ දැන් උනත් Import restrictions ලිහිල් කරලා වාහන අඩු උනොත් ආයේත් BMW F10 5 series or BMW X3 එකක්වත් ගන්නවා. 2019 ගත්තු නැති එක ගැන දුක් වෙනවා :-( :-( :-(
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අයර්ලන්තෙන් ගෙවල් ගන්නව නේද ?

    උබ ගාව මොනා හරි පිළිගන්න පුළුවන් සාක්කියක් තියෙනවද අයර්ලන්තේ ගේ ගැන ? මොකද කියපු එකාත් සද්ද නැතුව උන්න ගේ ගැන අහද්දී :D

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක මරු ප්‍රශ්ණයක්. හිතන්න පුලුවන් නම් රහත් වෙන්න පින් තියන මනුස්සයෙක්ට කමටහන් දුන්න වගේ තමයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    මම නන් හිතන්නෙ නෑ.කොච්චර පඩි වැඩි කලත මොන රස්සාව්කවත් හොරකම් නතර වෙයි කියලා.හොරකම් නතර වෙන්න නන් ඒවා වෙනුවෙන් දෙන දඩුවම් ප්‍රබල සහ ස්ථිර,ඉක්මන් සහ අනිවාර්ය වෙන්න ඕනි.එතකොට පුලුවන් ඇමරිකාවේ එහෙම හිරේ ගියා කියන්නේ one way ticket එකක් වගේ කියලා තමා අහලා තියෙන්නෙ.මෙහේ හිරේ ගියොත් සල්ලියි කනෙක්ෂනුයි තියෙනවා නන් රස්නෙ ඉවර වෙනකල් හිරේට වෙලා සැප විදලා ජනාධිපති සමාවෙන් එලියට එන්න පුලුවන්.ඉතිං ඒක ලාබයි..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    After 60 ලොවෙත් කැමතියි. 65 retire වෙනවා, පුලුවන් කමක් තිබ්බොත් 70 අදිනවා
    After 45 or 50 හම්බ කරලා ජීවත් වෙන්න investments කරලා තිබිලා ළමයි settle කරලා තිබ්බනම් ඒත් කැමතියි
    මම දැන් පරම්පරා සල්ලි කාරයෙක්, වතුපිටි වලින් සල්ලි ලැබෙනවා. මට මේවා මීට වඩා දියුණු කරන්න ඕනි නෑ මෑ ඇති. එහෙනම් දැන් උනත් එනවා 😁

    මට නම් ජෙප්පෝ වගේ Hilux එකක යන්න ඔච්චර නහින්න බෑ. මේ දැන් උනත් Import restrictions ලිහිල් කරලා වාහන අඩු උනොත් ආයේත් BMW F10 5 series or BMW X3 එකක්වත් ගන්නවා. 2019 ගත්තු නැති එක ගැන දුක් වෙනවා :-( :-( :-(
    Kohomada ban ochara salli hewwe.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න ඇත්ත තත්වේ

    ඔය මුදලට නෙවේ කට්ටිය යන්නේ විවිධ අමාත්‍යංශ යටතේ කෙරෙන වැඩ වලට මිලියන ගණන් වියදම් වෙද්දී එයින් ගහන එකට තමා සෙට් වෙන්නේ

    දේශපාලකයන්ට තනියම හොරා කන්න බැහැ නිලධාරින් හා ව්‍යාපාරිකයින් දෙගොල්ලගෙම සපෝර්ට් ඕනේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Rs 135,000 වගේ මාසික වැටුප
    Rs 2500 හම්බෙනවා පර්ලිමෙන්ට් එනවට
    Rs 10,000 fuel,
    phone bill, post stamps වගේ දේවල් ලිමිට් එකක් ඇතුව නොමිලේ

    ලොකු වාහන permit එකක් හම්බුනට අදාල වාහනේ වටිනාකමවත් ගෙවන්න ඔය පඩියෙන් කොහොමත් බැහැ.

    24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
    පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
    අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ.

    මම කියන්නේ අමතිලගේ පඩි වැඩි කරන්න කියල නෙමෙය්, මොකද රාජ්‍ය සේවයේ අනික් අයගෙත් පඩි ඔය වගේ, අනික පඩි වැඩි කල කියල හොරකම අඩු වෙන්නේ නැහැ කියන එක වරාය, රේගුව වගේ නොයෙක් රාජ්‍ය ආයතන සේවකයෝ හොඳ උදාහරණයක්.

    හැබය් මෙහෙම තත්වය උඩ හොරකන් නොකර දේශපාලනය කරන්න ඔබ කැමතිද?

    erozan penna na

    Gt sa ta gahala hari baya karala hari gt sa ge account eka erozan aragenada ?

    gt sa ta bitcoin ekak wath dilada

    sanwadayata !
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දැන් නම් අප්පිරියයි ඕකුන්ව පෙන්න බැ. හැබැයි ඉතින් දේශපාලකයෙක් උනොත් නම් ඉතින් ගැහිල්ලක් තමා තියෙන්නේ .. පරම් පරා ගානකට හොයාගන්න පුළුවන්. ඒ අතරතුර අවන්කවම පොඩි මිනිහගේ දුකටත් පිහිට වෙනවා මම නම්. හොද බිස්නස් කාරයෝ සෙට් එකක් සෙට් කර ගත්තා නම් ජන්දේ කරන එක නතින් මට දැනුන විදියට. ආ තව ඔය එක එක දේවල් වලින් මොන හරි කරලා BMW 1ක් නුවර එලිය පැත්තේ පොඩි bungalow 1ක් වගෙත් ගන්නවා :yes:
     
    • Like
    Reactions: GTRZ and DjAnomaly

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,287
    113
    Mars
    පගාවලට වඩා ඔතන වෙන්නෙ කොමිස් බන්. ලොකු projects නිසා ලොකු කොමිස් හා profits. ඔතන වෙන company එකක් හිටියත් ලාභයක් නැතිව project එකක් කරන්නෙ නැනේ.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මානසික ලෙඩෙක් වගේ දේශපාලණේ කරන්න පුලුවන්නං කැමතියි.
    Rs 135,000 වගේ මාසික වැටුප
    Rs 2500 හම්බෙනවා පර්ලිමෙන්ට් එනවට
    Rs 10,000 fuel,
    phone bill, post stamps වගේ දේවල් ලිමිට් එකක් ඇතුව නොමිලේ

    ලොකු වාහන permit එකක් හම්බුනට අදාල වාහනේ වටිනාකමවත් ගෙවන්න ඔය පඩියෙන් කොහොමත් බැහැ.

    24 hours ඔලුවේ ප්‍රශ්න ඉවරයක් නැහැ, stress, කොච්චර හොඳ කලත් බනින පිරිසක් අනිවාර්යෙන් ඉන්නවා.
    පවුල එක්ක තිය තමන් වෙනුවෙන් වත් වැය කරන්න වෙලාවක් නැහැ ජීවිතේම දේශපාලනයට ගෙවෙනවා
    අවරුදු 5ට පස්සේ චන්දෙන් මොනවා වෙය්ද කිසිම sure එකක් නැහැ.

    මම කියන්නේ අමතිලගේ පඩි වැඩි කරන්න කියල නෙමෙය්, මොකද රාජ්‍ය සේවයේ අනික් අයගෙත් පඩි ඔය වගේ, අනික පඩි වැඩි කල කියල හොරකම අඩු වෙන්නේ නැහැ කියන එක වරාය, රේගුව වගේ නොයෙක් රාජ්‍ය ආයතන සේවකයෝ හොඳ උදාහරණයක්.

    හැබය් මෙහෙම තත්වය උඩ හොරකන් නොකර දේශපාලනය කරන්න ඔබ කැමතිද?
    ලංකාවේ තියෙන්නේ ප්‍රී පේඩ් දේශපාලණයක්. පෝස්ට් පේඩ් එකක් උනානන් තමයි එහෙම වෙන්නේ.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Kohomada ban ochara salli hewwe.

    2019 awurudda gamu
    BMW F10 ekak kalin tibbe 70-80laks. Mage tibba wahana wala watinakama 50laks witara
    itiri 30loan ekak danawa. tibba wahana ganna awurudu 7k work kala :lol: Dan vitz ekakut e ganan yanne

    uba oka maha loku salliyak widiyata dakinawanam, hitapan giya para ube chanden parliament giyapu thread eke dala tiyana salary eken Land Cruiser ekak 80000 USD to lkr => 160laks
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    2019 awurudda gamu
    BMW F10 ekak kalin tibbe 70-80laks. Mage tibba wahana wala watinakama 50laks witara
    itiri 30loan ekak danawa. tibba wahana ganna awurudu 7k work kala :lol: Dan vitz ekakut e ganan yanne

    uba oka maha loku salliyak widiyata dakinawanam, hitapan giya para ube chanden parliament giyapu thread eke dala tiyana salary eken Land Cruiser ekak 80000 USD to lkr => 160laks
    Ow ban, vitz ekak ganna eka nikan bmw ekak ganna ganata gihin
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    අපෝ නෑ ලොක්කෝ. ඊට වඩා හොඳයි බං ගලි බව්සරේක නැගල ගිහින් ලැට් වලවල් සුද්ද කරනවා. එහෙම නැත්නම් පිටකොටුවේ මුට්ට කරගහනවා. ඒ රස්සාවල් නම්බුයි දේශ පාළුවෙක් වෙනවට වඩා.