1. ගල්පාත මහත්තයා

    නැවත හැරී බලමු....

    ඒ ලස්සන කාලය ආයෙත් එන්නේ නෑ, අපි විසින්ම අපි ඒ දේවල් නැති කරගෙන අවසානයි
  2. ගල්පාත මහත්තයා

    පංචපුත්තඛාදක පේ‍්‍රත වස්තුව - කිරිබත්ගොඩ

    සිත පැහැදෙන කතාවක්, අකුරු තව ටිකක් ලොකු කරල දාන්න.... දිගටම මේවගේ ත‍්‍රෙඩ් දාන්න, දැන් එලකිරි එකේ යන ත‍්‍රෙඩ්වල ගන්න දෙයක් නෑ.... මේ වගේ ත‍්‍රෙඩ් දාමු... ඔබට පින්
  3. ගල්පාත මහත්තයා

    වෙඩි_වැදුණු මූණට අලුත් මූණක්

    ලොවක් වටින පින් අතේ වැඩක් මේක
  4. ගල්පාත මහත්තයා

    Niganta...

    උදේ පාන්දර ජාතිය අමතලා වගේ....
  5. ගල්පාත මහත්තයා

    මොකද්ද මේ ?

    උබලා ගෙදර වැටේ කම්බිය නේද?
  6. ගල්පාත මහත්තයා

    thx matanam patta hina ban

    thx matanam patta hina ban
  7. ගල්පාත මහත්තයා

    රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    thx 4 uplod machan පොත අලුතින් මුද‍්‍ර‍ණය කරලා වගේ, මම ගාව තියෙන්නේ පරණ පොත, එකම විස්තර තමා තියෙන්නේ
  8. ගල්පාත මහත්තයා

    MACHAN UBE TIKAK HINAWEMU THRED EKE KO LINK EKA, MATA PM KARAPAN

    MACHAN UBE TIKAK HINAWEMU THRED EKE KO LINK EKA, MATA PM KARAPAN
  9. ගල්පාත මහත්තයා

    Bethleheme Bethleheme Seethala Madiyam Ra By:-Anil Barathi (Old Original Video [HD])

    මමත් බෞද්ධයෙක්..... ඒත් ජේසුතුමාට ගරු කරනවා, වෙලාවක් ලැබුනම පන්සල් වගේම පල්ලිත් යනවා, නත්තල් මාසයට නත්තලට මමත් ගොඩක් කැමති
  10. ගල්පාත මහත්තයා

    රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    හරියටම හරි, ඔක නිල් පාට කවරයක් තියෙන පොතක්, පිටු වැඩි පුර තියෙන හොද පොතක්.... මම ගවත් තියෙනවා, දැනට යාලුවෙක්ට දුන්නා කියවන්න... ඒ පොතේ තියෙනවා ගිනි සිසිල මන්තරය සිතාට පුරුදු කලා කියලා... රාවනා සමග පෙම් සුව වින්දා කියලත්, මේවා මචන් නොදැන සිද්ද වුනාද දන් නෑ...
  11. ගල්පාත මහත්තයා

    රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    thx machan:yes: අලුත් අදහසක්..... එහෙම කියන්න හේතුව මචන්??? රාමා මැරුවේ තම මස්සිනාව නෙවේ,
  12. ගල්පාත මහත්තයා

    Ganja...(must see)

    නීතිය නෑ ආතල් දන්නේ................ :rofl:
  13. ගල්පාත මහත්තයා

    රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    ඔව් මචන් වාල්මිකියා රාමායනය වෙනස් කරලා උන් ගේ හිරිගඩු පිපෙන විදියට ලියලා තියෙන්නේ, ඒක මචන් ඉන්දියාවේ එවුනුත් දන්නවා......
  14. ගල්පාත මහත්තයා

    රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    ඔව් මචන් ඒක අප‍්‍ර‍සිද්ධ රහසක්
  15. ගල්පාත මහත්තයා

    රාවණා රජු මිය ගියාද? නැත්ද?.......

    චතු උබ ඕවා තැන් තැන් වල කිය කිය ඇවිදිනවා නෙවේ ඕං.... දේව සාප වදිවි

    No contents