රාවණා රජු මිය ගියාද? නැත්ද?.......
ශ්රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්රික්කයේ
"මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින්...