පොඩි උදව්වක් බන්...
මචන් අපේ University එකෙ society එකෙන් දුප්පත් පාසලකට පොඩි විද්‍යාගරයක් දෙන්න හිතන් ඉන්නවා. Budget එක නම් 150000-200000 වගෙ තමා. පුලුවන් නම් උඹලා දන්න පාසලක් තියනවන්ම් කියපන්කො. O/L වෙනකන් තියෙන පාසලක් නම් ගොඩක් හොදය්.... ලොකු උදව්වක් බන්...