ආ ලොක්කා ඇවිල්ලා නේ... ලංකවෙන් පිට වෙලා ට්‍රිප් එකක් ගිහිල්ලත් මොකෝ ස්ට්‍රෙස් එක ?
මේ සිරාවටම දෙයක් අහන්න හිටියෙ.. මේක හැබැයි කවදාවත් වෙන්න එපා කියලා තමයි දෙයියන්ට පවා කියන්නෙ.. මොකක් හරි නඩුවකදි අපි කවුරුහරි විත්තිකාරයෙක් වෙලා ඇවිල්ලා ස්වාමිනී මම තමයි එලකිරියෙ අහවලා කිව්වොත් මොකෝ කරන්නෙ ...