1. malkavi

    AC Usage & electricity Bill Review

    මේක වෙන්න බෑ... මම පැනසොනික් ඉන්වර්ටර් 13000 එකක් පාවිච්චි කරන්නෙ... පැය 12ක් වගේ දානවා දවසට.. හැමදාම දන්නෙත් නෑ.. ඒත් යුනිට් 174ක් ආව මේ මාසෙ..
  2. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    සුභ ගමන් මචං... Enjoy your vacation... :)
  3. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    නියමයි .... :cool::cool:
  4. malkavi

    HATCHBACK HONDA CIVIC 1L TURBO - MADE IN ENGLAND

    හරිගියත් ගන්න බෑනෙ බං... :sorry::sorry:
  5. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    හම්මෙ ඇති එහෙනම්... මට පොඩි බයක් තිබ්බ... :):cool:
  6. malkavi

    HATCHBACK HONDA CIVIC 1L TURBO - MADE IN ENGLAND

    ඉස්සරහා නම් ලස්සනයි.. පස්ස කැතයි.. හැච්බැක් නිසා වෙන්න ඇති... :dull::dull:
  7. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මහෙස්ත්‍රාත් තුමනි.. මට ආපු තව ප්‍රශ්නයක්... :) දැන් මම ඉඩම එක්ක ගෙයක් ගන්නවා කෙනෙක්ගෙන්... නමුත් ඒ දේපල තියෙන්නෙ එයාගෙ මියගිය බිරිදගේ නමට.. මරණ සහතිකේ , විවාහ සහතිකේ ඔක්කොම පරීක්ශා කරලා බලලා ඒක සල්ලි දීලා ගන්නවා.. සාක්කියට එයාගෙ එකම දරුවත් අත්සන් කරනවා.. ඔප්පු ලියල රෙජිස්ටර් කරනවා...
  8. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මහෙස්ත්‍රාත් තුමනි.. මට ආපු තව ප්‍රශ්නයක්... :) දැන් මම ඉඩම එක්ක ගෙයක් ගන්නවා කෙනෙක්ගෙන්... නමුත් ඒ දේපල තියෙන්නෙ එයාගෙ මියගිය බිරිදගේ නමට.. මරණ සහතිකේ , විවාහ සහතිකේ ඔක්කොම පරීක්ශා කරලා බලලා ඒක සල්ලි දීලා ගන්නවා.. සාක්කියට එයාගෙ එකම දරුවත් අත්සන් කරනවා.. ඔප්පු ලියල රෙජිස්ටර් කරනවා...
  9. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මේක නම් නියම කතාව... :cool::)
  10. malkavi

    එළකිරි එකේ පලවෙනි සමනලය

    නෑ මම දැක්කා පොඩි එකෙක් වඩාගෙන යනවා හස්බන්ඩ් එක්ක.. :baffled:
  11. malkavi

    එළකිරි එකේ පලවෙනි සමනලය

    අඩෝ කූලා.... නෙතුශි අක්ක දැන් බැඳලා නේද... ? :P
  12. malkavi

    Roller ගේට්ටු උදව්වක්..

    යකෝ ගේට්ටුව තෙමෙනවනම් ගේ ඇතුලෙන් තියාගනින්... :rofl::rofl:
  13. malkavi

    Roller ගේට්ටු උදව්වක්..

    එල්කාඩෝ තමයි.. බර ගානක් යයි.. මම දන්න එකෙක් කරා ඌට ලක්ශ තුනක්ද කොහෙද ගියා..
  14. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    හිත රිදෙන්නෙ මොකටද බං.. :rofl::rofl:... ලයිසන් හදන් ඇවිල්ලා උසාවියට පෙන්නන්න කිව්වෙ නෑනෙ..? :oo:
  15. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    පොඩි කේස් එකක් නිසා ටික කාලයක් ඉන්න වෙනවා...:baffled::sorry: උඹ නම් ඉතිං මක් වෙනවද... අපි වගේයැ... ;)
  16. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒකනෙ බං...:yes::D අපි හිටියට ඉතිං ඇක්ටිව් නෑනෙ.. :baffled:
  17. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා... ) කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයකින් වාහනයක් එලවලා අහු උනොත් මොකද්ද දඬුවම ? එහෙම වෙලා අනතුරක් උනොත් මොකද්ද නීතිමය තත්වය ?
  18. malkavi

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අප්පටසිරි.. ලොක්කා ඇවිල්ලා නේ ආපහු... එල එල... :cool::D
  19. malkavi

    ශ්‍රී ලංකන් ගුවන්යානය ජපානේ ගොඩබාන හැටි

    ශ්‍රී ලංකන් ගුවන්යානය ජපානේ ගොඩබාන හැටි ශ්‍රී ලංකන් ගුවන්යානය ජපානේ ගොඩබාලා ටර්මිනල් එකට යන හැටි කොක්පිට් එකේ ඉදන් බලමු... hS-wdLWJKZU

    No contents