1. Real Slim Shady

    හොදම මැෂින් එක

    මේකයි කතාව. බඩත් ටිකක් ඇවිත් ගෙදරට වෙලා ඉදලා. ඉතින් fat burn කරන්න මොකක් හරි කරන්න කියලා තමා බැලුවේ. මේවා වලින් හොද මැෂින් එක මොකක්ද වැඩේට? 1. Crosstrainer 2. Upright Bike 3. Treadmill ඒ වගේම ගන්න හොද තැනකුත් suggest කරන්න :yes:
  2. Real Slim Shady

    තවී කහවලගේ

    https://www.instagram.com/p/CGvOYQNpcW9/ https://www.instagram.com/p/CEoDFpNJkaN/ https://www.instagram.com/p/B8ym2kjpnCm/ https://www.instagram.com/p/B8OhtlHpszs/ https://www.instagram.com/p/CGvOYQNpcW9/ https://www.instagram.com/p/CEoDFpNJkaN/ https://www.instagram.com/p/B8ym2kjpnCm/...
  3. Real Slim Shady

    මස් කඩ

    ඇයි යකෝ අද මස් කඩ වහලා? :angry:
  4. Real Slim Shady

    ගෝටා කඩ්ඩෙන් කතා කරලා පෙන්වන්න කියනවා

    එහෙනම් යකෝ මුන්ගේ දේශපාලන හැකියා පෙන්වන්නයි කිව්වොත් මුන් පුකෙන් යන්නනේ
  5. Real Slim Shady

    Lunch Out එකක්

    Lunch out එකකට හොද calm & quiet place එකක් suggest කරපල්ලකෝ කොළබ දිස්ත්‍රික්කය ඇතුලත . Hotel එකකම restaurant එකක් වුනත් අවුලක් නැහැ place එක ලස්සන & නිදහස් නම්.
  6. Real Slim Shady

    SLT now what?

  7. Real Slim Shady

    Another Lockdown?

    දෙසැම්බර් අග තව lockdown එකක් කරනවා කියන්නේ ඇත්තද? නැත්නම් කලින් වගේ බස්නාහිරට යන්න හෝ මෙහෙන් යන්න බැරි කරයිද?
  8. Real Slim Shady

    Liquor

    Keells,Cagrills,Arpico,Spar වගේ supermarket වල තියෙන Liquor & ඒවා වල price list එක online බලාගන්න විදියක් නැත්ද?
  9. Real Slim Shady

    මේක ගන්න හොදම තැනක්?

    මම මේ washing machine එක ගන්න හදන්නේ. Damro එකෙන් ගන්නවා නම් 50ට කිට්ටු වෙනවා. ඒත් එළියේ මේවා විකුණන කඩවල ඒ ගානට වඩා අඩුවට තියෙනවා. එකම Damro warranty එක දෙන්නේ මෙයාලත්. මේකට හේතුව මොකක්ද? එහෙම අඩු ගානට එළියෙන් ගන්නවා නම් උබලා recommend කරන shops තියෙනවද?
  10. Real Slim Shady

    704

    අද දවසට හොයා ගත්ත ලෙඩ්ඩු ගැන 704ක්ලු. දවසකට හම්බවුන වැඩිම ගානද මේ?
  11. Real Slim Shady

    මෙහෙම ඒවා තියෙන්නේ කොහෙද

    මේ වගේ standing mirrors සාධාරණ ගානකට ගන්න තියෙන්නේ කොහෙද?
  12. Real Slim Shady

    Pizza Hut Coupon

    Pizza hut coupon ekak thiyenawada kage laga hari?
  13. Real Slim Shady

    Washing Machine Help

    https://damro.lk/product-category/appliances/washing-machines-appliances/ 1. මෙතනින් ගන්නවා නම් හොද වොෂින් මැෂින් මොනාද සාමාන්‍ය budget එකකට? 2. semi & full ඒවා වල වෙනස මොකක්ද? 3. සාමාන්‍යයෙන් මේවා අරන් පාවිච්චි කරද්දී විදුලි බිල එහෙම කොහොමද වැඩි වුනේ?
  14. Real Slim Shady

    Redmi Note 9

    Redmi Note 9 ගන්න place එකක් දන්නවද කවුරු හරි. ගොඩක් තැන් වල stocks ඉවරයි කියනවා.
  15. Real Slim Shady

    කොට්ටාවේ කොරෝනා

    කොට්ටාවේ කොරෝනා හැදුන අය වැඩ කරපු මාළු කඩේ මොකක්ද දන්නවද කවුරු හරි?

    No contents