මේ සිද්ධිය මොකක්ද?
Real Slim Shady Well-known member Dec 8, 2013 2,534 1,467 113 මට මතක නෑ! Dec 16, 2020 #1 Reactions: wqe123
Gwynbleidd Well-known member Aug 7, 2020 11,972 22,334 113 Kaer Morhen thewitcher.com Dec 16, 2020 #2 Anchor eken page karayata gaanak deeld khd
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,742 10,374 113 Dec 16, 2020 #3 Gwynbleidd said: Anchor eken page karayata gaanak deeld khd Click to expand... එකම කම්පැනියෙ සබ්සිඩරීස් බන් ඔය ! Reactions: Gwynbleidd
Gwynbleidd said: Anchor eken page karayata gaanak deeld khd Click to expand... එකම කම්පැනියෙ සබ්සිඩරීස් බන් ඔය !
Dasunx Active member Jul 7, 2020 200 234 43 dasunx.com Dec 16, 2020 #4 Palm oil api kana hama kaama ekkama thiyanwa. (natural ewa arunama) Reactions: navinnuwan
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,449 113 11 කටුකරෝලගම Dec 16, 2020 #5 පොල් තෙල් කියල කවලන් කරලා එවන්නෙත් ඕව නේද Reactions: navinnuwan
navodwickra Well-known member Jan 17, 2007 11,429 2,146 113 Leeds, UK Dec 16, 2020 #6 Palm kernel oil is the culprit not palm oil. There is a huge difference.
weer 11 Well-known member Jan 14, 2018 4,282 5,708 113 Dec 16, 2020 #7 ඕක දැන් නොදන්න එකෙක් ඉන්නවද. කොච්චර නම් කියලා ඇත්ද ඕවායේ තියෙන්නේ ශරීරයට අහිතකර රසායනික සංයෝග. ඒත් ඉතිං බොන එව්න් ඉන්නවනම් ඒකට මොනවා කරන්නද.?? පිලිකා රෝගීන් බලාගෙන ඉද්දි වැඩිවෙන්නේ....
ඕක දැන් නොදන්න එකෙක් ඉන්නවද. කොච්චර නම් කියලා ඇත්ද ඕවායේ තියෙන්නේ ශරීරයට අහිතකර රසායනික සංයෝග. ඒත් ඉතිං බොන එව්න් ඉන්නවනම් ඒකට මොනවා කරන්නද.?? පිලිකා රෝගීන් බලාගෙන ඉද්දි වැඩිවෙන්නේ....
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Dec 16, 2020 #8 කිරිවල තියෙන මේදය අයින් කරනවා බටර් හදන්න. ඊට පස්සේ palm oil දාලා තමයි හදන්නේ. ප්‍රශ්නේ ඔය කිරි කිරි පිටි කරන්න ඉහළ උෂ්ණත්ව වලට රත් කරනවා. එතකොට ඕවගේ ව්‍යුහය වෙනස් වෙලා පිළිකා කාරක වෙන්න පුළුවන්.
කිරිවල තියෙන මේදය අයින් කරනවා බටර් හදන්න. ඊට පස්සේ palm oil දාලා තමයි හදන්නේ. ප්‍රශ්නේ ඔය කිරි කිරි පිටි කරන්න ඉහළ උෂ්ණත්ව වලට රත් කරනවා. එතකොට ඕවගේ ව්‍යුහය වෙනස් වෙලා පිළිකා කාරක වෙන්න පුළුවන්.
kinkon Well-known member Aug 5, 2007 116,113 2 116,378 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 17, 2020 #9 ලංකාවෙ තෙල් ඕනි හැම කෑමකටම Palm Oil තමා දාන්නෙ..හේතුව නොදනී.