ඕව site එකෙන් බලල ගන්න එපා. show room එකකට ගිහින් බලල ගනින්. මන් අද show room එකකට ගිහින් බැලුව... lg එකෙයි abans එකෙයි picture quality එකේ ලොකු වෙනසක් තියෙනව. lg එක IPS පැනල් එකක් එන්නේ. image quality පට්ට. abans එකේ blur ගතියක් තියෙනව. අනික IPS නෙවෙයි...
ඉස්සරහට ගණන් අඩු වෙන එකක් නැත්ද බන්...