divorce wecha kellek

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,664
    26,031
    113
    first fuck her , then think about marriage. normally after 2,3 days you haven't interest about her
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    Living together ඉදල බදින්නෙ නැතුව අයින් උන කෙල්ලෙක් කොහොම ද හොයගන්නෙ?

    තේරුමක් නෑ ඉතිං.. ඔලුවෙ ප්‍රශ්න ඕව.. තමාට අවුලක් නෑ නම් එච්චරයි..

    Reconditioned වාහන පදින්න ආස නැති උනුත් ඉන්නව. Used වාහන පදින උනුත් ඉන්නව. දෙගොල්ලොම ගමන් යනව
    WAHANA MARU KARAGENA PADINA EWUNUTH INANWA
     
    • Like
    • Haha
    Reactions: Tricle_Buwa and RMA

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    මුලින්ම අවුලක් නෑ. කාලයක් යද්දි ප්‍රශ්ණ එතකොට පරණ දේවල් ඇදෙනවා
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹයි අනාගතේ ඒන ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න ඔ්නෙ..
    ගන්න තීරණයක් දැන්ම ගනිං.. උඹ කව්ද කියල හරියටම දන්නෙ උඹ විතරයි...


    158366475_2860734860866096_1138432743245112661_o-650x488-2.webp
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    apee ayya inneth divorced kenek ekka, tika klayai inda be, a genu kenage welwa beluwamath wena kauru bendath divorce thmai, ape ayyageth welawa honda ne, ara trang awulak ne, eka nisa hadahan balala karanda ona, nethnag parade kaale
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඩිවොස් උනා හොද කරන්න බැරි ලෙඩක් වගෙ
    දෙයක් නෙවෙ.

    ඩිවොස් කියල නලලෙ හණ ගහලත් නෑනෙ.

    එකට වසන්න පුලුවන් ද කියල කාලයක් ආස්ය්‍ර කරලබලල. බැදපන්.
    ඒකමිත්‍යාවක්
     
    • Wow
    Reactions: Solo Rider