මම දන්නා විදිහට බහුදින යාත්රා පමණි ලංකාවේ මුහුදු සිමාවෙන් එලියට යන්නේ. මේ කියන සමාගම් වලින් කිසිම කිසිම උදව්වක් කරලා නෙහෙ. නාවික හමුදවෙනම් ගොඩක් උදව කරනවා. ඔතන ඉන්නේ දිවරයෝ වෙන්න බැහැ. ඔහොම එකකක් කරනවානම් බහුදින යාත්රා ධිවර සමිතියකින් කරන්ඩ ඕන. පෙනෙන විදිහට මෙතැ ඉන්නේ ධීවරයෝ නෙවේ.