asp .net හෝ C# දන්නා කෙනෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ

baaron

Member
Jul 13, 2011
451
21
0
asp .net හෝ C# දන්නා කෙනෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ

asp .net හෝ C# දන්නා කෙනෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ.යාලුවනේ මන් අපේ ප්‍රොජෙක්ට් එකකට වෙබ් සයිට් එකක් හදනවා:yes:
මෙහෙමයි එකේ වැඩ වෙන්නේ
user කෙනෙක්ට log වෙලා image upload කරන්නයි upload කරපු images නැවතත් පොඩි වින්ඩොව් එකක view කරලා එක crop කරලා නැවතත් save කරන්නයි ඕනේ.
මට image එක server එකේ save කරන්න හදන ටික ශේප්
එත් ඒක Edit image වෙනම වින්ඩොව් එකක පෙන්නලා edit කරන්න කරන වැඩ ටික තමා තේරෙන්නේ නැත්තේ:no:
මන් upload වෙන images save කරන්නේ database එකේ නම් නෙමේ වෙනම folder එකකටයි.එතනින් එක වෙනම view කරලා edit කරන්න යනකන් දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියල දෙන්න පුලුවන්ද
පුලුවන් නම් මේ උදව්ව කරලා දෙන්න ලොකු දෙයක් යාලුවනේ.මාව මේ පාර්ට් එකේ හිර වෙලා තියෙන්නේ එකයි :no:
 
  • Like
Reactions: Lomax

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබ සේව් කරන පාට් එක කරගත්තා කිව්ව නේද ? ඉමේජ් එකේ පාත් එක DB එකේ තියාගෙන ඒක retrieve කරන එකද වෙන්න ඕන උඹට ?

    http://www.aspdotnet-suresh.com/2011/03/how-to-save-images-into-folder-and.html

    http://www.codeproject.com/Articles/126421/Image-Handling-In-ASP-NET

    http://geekswithblogs.net/dotNETvin...-to-a-folder-and-display-the-image-after.aspx

    crop කරලා එඩිට් කරන වැඩේට නම් JQuery වලින් කරන්න පුලුවන්.

    http://www.mikesdotnetting.com/Article/95/Upload-and-Crop-Images-with-jQuery-JCrop-and-ASP.NET
     
    Last edited:
    • Like
    Reactions: baaron

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mama hithana widihata machan, images save karanna wenama folder ekak hadala e image location eka database eke save karaganna. eeta passe image <img > tag ekata location eka widihata ara database eka path eka ganna
    Image upload control ekek asp wala thiyenawa neda ?
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    thnkz machn me widiyata blnna one :yes:

    mama hithana widihata machan, images save karanna wenama folder ekak hadala e image location eka database eke save karaganna. eeta passe image <img > tag ekata location eka widihata ara database eka path eka ganna
    Image upload control ekek asp wala thiyenawa neda ?

    e kmda machn image location eka database eke danne
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    උබ සේව් කරන පාට් එක කරගත්තා කිව්ව නේද ? ඉමේජ් එකේ පාත් එක DB එකේ තියාගෙන ඒක retrieve කරන එකද වෙන්න ඕන උඹට ?

    http://www.aspdotnet-suresh.com/2011/03/how-to-save-images-into-folder-and.html

    http://www.codeproject.com/Articles/126421/Image-Handling-In-ASP-NET

    http://geekswithblogs.net/dotNETvin...-to-a-folder-and-display-the-image-after.aspx

    crop කරලා එඩිට් කරන වැඩේට නම් JQuery වලින් කරන්න පුලුවන්.

    http://www.mikesdotnetting.com/Article/95/Upload-and-Crop-Images-with-jQuery-JCrop-and-ASP.NET

    adoo machn meka nm sahena help full.bt awlkata thiyenne me jcrop eka.man jquary karalama na machn :no:
    eke podi awlk hnda stuck wla
     
    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Machan Ubata kohomath user select karana image eka issella server ekata upload karaganan wenawa...
    Eeta kalin upload wenna kalin file extension eka check karapan (jpg da bitmap da kiyala wage) naththam hema file type ekakma un upload karai images nathi ewath.

    Image eka loku size ekaknam ubata ona ekama size ekata iamge eka podi kara ganna onanam
    uba Bitmap ekak use karapan...
    New Bitmap.fromFile(Server Iamge path) aragena e karala e bitmap eke size eka ona widihata wenas karana....
    aya Bitmap.save(<path>) karaganin server ekata....

    Coding hariyatama onanam kiyapan...

    Thanks
    By https://www.facebook.com/sinemasSoft
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    thnkz machnla dn mn blnne image brigtnees wadi karana code ekak
    ajax walin thama meka nm puluwan wnne