අසරණ ජීවිතයකට පිහිටක් වෙන්න
දරාගන්න බැරි වේදනාවන් දරන්....
අම්මා තාත්තා එක්ක, පවුලේ අය එක්ක
හිනාවෙලා ඉන්න වෙලාව කව්දෝ හොරා ගත්තු...
ආස කෑමක් කන්න නැතුව විදවන ඒ පුංචි පැටව් වෙනුවෙන්
දුක උහුලගන්න බැරුව විදවන අම්මලා තාත්තලා වෙනුවෙන්...
අපිටත් හිතුනා අපිට පුලුවන් විදියට හයියක් වෙන්න...