1. .amda

    creative 5.1 subwoofer Help

    මචන්ලා මගේ සබ් එක ටික දවසක ඉදන් ඇහෙන්නේ නෑ දවස් දෙක තුනක් තියලා බලද්දි වැඩ ආයේ ඕෆ් කරලා ඔන් කලාම වැඩ නෑ මේවා හදන උන් ඉන්නවද?
  2. .amda

    SSD අඩුවට

    meken lanawakata genalla tiyenawada machan badu?
  3. .amda

    ඉන්දියන් ඇල්ටෝ අද

    අපෝ දණිස් රිදෙනවා ක්ල්ච් එක පාගලම මරුටියේ :baffled::baffled::baffled: එහෙනම් Zote Z100 එක කොහොමද තියෙන්නේ?
  4. .amda

    ඩ්‍රයිවින්_මෙඩිකල් ඵක ගන්න කට්ට කන හැටි

    එක ත්‍රීවිල් එකට 3ක්ද කොහෙද සෙට් වෙනකන් යන්නේ නෑ ඒක
  5. .amda

    ඩ්‍රයිවින්_මෙඩිකල් ඵක ගන්න කට්ට කන හැටි

    නුගේගොඩ එකට යනවා නම් සෙනසුරාදා පලයල්ලා සෙනග අඩුයි :yes::yes::yes:
  6. .amda

    රනිල් ගේ සටන් විරාමය

    eka digata kiyawagena giya.. aye meka update una nam hodai..
  7. .amda

    මචං ගෑස්ටික් තියෙද්දි

    සමපෝෂ වලට නම් ගෑස්ටික් වැඩි වෙනවා බන් මට ගෑස්ටික් තියෙනවා දැන්නම් සෑහෙන්න අඩුයි. ඒත් සමපෝෂ කෑවම ඩයජින් බොන්නම ඕනේ නැත්තම් උගුරට එනවා මම ගෑස්ටික් තියෙන තව එකෙක්ගෙන් ඇහුවා ඌටත් එහෙමලු
  8. .amda

    ගෝඨාභය රාජපක්ෂ නිල ධජය

    යකෝ ලංකාවේ හැම ජනාධිපති කෙනෙක්ටම කොඩියක් හදනවා :lol::lol::lol::lol:
  9. .amda

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    මාලිංගයට නෙලලා නේද නෝ බෝල් 4කුත් දාලද කොහෙද :dull::dull::dull:
  10. .amda

    2020 SL PRESIDENTIAL ELECTION OFFICIAL RESULTS

    ecchara nam ganne na.. dinanawa kohomath. 55%k wage gani. :yes::yes::yes:
  11. .amda

    iPhone 6 Battery Replace

    keeyak wage giyada ban?
  12. .amda

    GOTA 60% wadiya gannawa

    මම නම් කියන්නේ 55%ක් වගේ
  13. .amda

    iPhone 6 Battery Replace

    mage 6S eketh replace karanna one.. aduwata koheda hoda place ekak tiyenne colombo. Ahala tiyenawa aul yanawa kiyala tika dawasakin samaharu replace karana battery. hoda place ekak dannawada umba
  14. .amda

    The momentum had now tilted towards Sajith Premadasa : Reuters

    රොයිටර් එකෙන් අපේ හිත් කියවන ඇප් එකක් වත් හදලද :lol::lol::lol::lol:
  15. .amda

    ඇල්ටො අලුත් එක

    :yes::yes::yes::yes: දැන් ඔය ඇල්ටෝ එක ගන්නවට වඩා ජපන් ඇල්ටෝ එක හොද නැද්ද
  16. .amda

    ඇල්ටො අලුත් එක

    මේකත් බලපන් මම kwid එකට කැමති නෑ ඒත් බලපන් 2019 මොඩල් එක fwf7WbxlSf8 තාම හැබැයි රෝදෙට නට් 3යි :dull::dull::dull:
  17. .amda

    108 MP Xiaomi Mi CC9 Pro එක ගැන ඔබ දැනගතයුතු සියල්ල විනාඩි 5ක් ඇ

    යකෝ මගේ iphone 6S එක විනාඩි විස්සෙන් 100% චාර්ජ් හැබැයි ආයේ එකදිගට යූස් කලොත් පැය බාගෙන් 0 වෙනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes: බැටරියට කෙල වෙලා තියෙන්නේ :lol::lol::lol::lol:

    No contents