creative 5.1 subwoofer Help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    pdt-mhl-inspire-t6300.jpg

    මචන්ලා මගේ සබ් එක ටික දවසක ඉදන් ඇහෙන්නේ නෑ
    දවස් දෙක තුනක් තියලා බලද්දි වැඩ
    ආයේ ඕෆ් කරලා ඔන් කලාම වැඩ නෑ
    මේවා හදන උන් ඉන්නවද?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    මටිමීටර් එකයි, බවුත් එකයි හොයාගෙන ගලවපන්.. :D හරියට වෝල්ටේජ් එනවද බලපන්.
    ඒත් තියෙන හැම ලෙඩෙම හරියන්න කියලා ඇතුලේ තියෙන power amp ic ටිකයි තඩි කැප් 2ක් ඇති AC in වෙන පැත්‍ය්හේ අන්න ඒ ඔක්කොම ඔරිජිනල් ම අරන් දාපන්. 1000 ක් විතර වෙයි ඔක්කෝටම. තියෙන ලෙඩ 99% ක් හරි ගිහින් සබ් එක ගත්ත දවසේ වගේ වැඩ කරයි ආයෙත්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මටිමීටර් එකයි, බවුත් එකයි හොයාගෙන ගලවපන්.. :D හරියට වෝල්ටේජ් එනවද බලපන්.
    ඒත් තියෙන හැම ලෙඩෙම හරියන්න කියලා ඇතුලේ තියෙන power amp ic ටිකයි තඩි කැප් 2ක් ඇති AC in වෙන පැත්‍ය්හේ අන්න ඒ ඔක්කොම ඔරිජිනල් ම අරන් දාපන්. 1000 ක් විතර වෙයි ඔක්කෝටම. තියෙන ලෙඩ 99% ක් හරි ගිහින් සබ් එක ගත්ත දවසේ වගේ වැඩ කරයි ආයෙත්.

    උඹ මෙව්වා හදනවද බන්
    :rolleyes::rolleyes::rolleyes:
    හදලා දියන්කෝ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මටිමීටර් එකයි, බවුත් එකයි හොයාගෙන ගලවපන්.. :D හරියට වෝල්ටේජ් එනවද බලපන්.
    ඒත් තියෙන හැම ලෙඩෙම හරියන්න කියලා ඇතුලේ තියෙන power amp ic ටිකයි තඩි කැප් 2ක් ඇති AC in වෙන පැත්‍ය්හේ අන්න ඒ ඔක්කොම ඔරිජිනල් ම අරන් දාපන්. 1000 ක් විතර වෙයි ඔක්කෝටම. තියෙන ලෙඩ 99% ක් හරි ගිහින් සබ් එක ගත්ත දවසේ වගේ වැඩ කරයි ආයෙත්.
    Me model ekamayi mage. Meow P/S wenanma tiyenne.
    Pitakotuwen 12V 5A p/s ekak damma.rs500.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    maxresdefault.jpg

    Oka 16 years use karanawa.Volume controller eka poddak awul.anik ewa thamath 100% working:nerd:

    Image from YT

    ඔකේ ෆුල් දාලා තියල, PC එකෙන් control කරපන්. මන් යුස් කරන්නේ එහෙමයි. controller යුස් වෙන්නෙම නැති තරන් :nerd:
     
    • Like
    Reactions: kepu

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔකේ ෆුල් දාලා තියල, PC එකෙන් control කරපන්. මන් යුස් කරන්නේ එහෙමයි. controller යුස් වෙන්නෙම නැති තරන් :nerd:

    mage controller eke nam aulak na ban..
    mama eken off karanneth na sub eka.
    eka normal tiyala sound wadi adu karanne pc eken.

    maxresdefault.jpg

    Oka 16 years use karanawa.Volume controller eka poddak awul.anik ewa thamath 100% working:nerd:

    Image from YT

    :love::love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,643
    113
    33
    Kalutara
    මගෙත් Genius 5.1 සබ් එකක් තියේ. එකේ පොඩි ස්පිකර් සෙට් කරන ජැක් දෙකක් ගැහුවම humm එකක් එනවා බන්. අර කරන්ට් එක ෂෝට් වෙනවා වගේ සද්දයක්. අනික ස්පිකර් 5ම ඇහෙන්නේ නෑ එකයි ඇහෙන්නේ. ඩ්‍රයිවර්ස් වල අවුලක්ද හාඩ්වෙයාර් අවුලක්ද මන්දා. :(
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මටිමීටර් එකයි, බවුත් එකයි හොයාගෙන ගලවපන්.. :D හරියට වෝල්ටේජ් එනවද බලපන්.
    ඒත් තියෙන හැම ලෙඩෙම හරියන්න කියලා ඇතුලේ තියෙන power amp ic ටිකයි තඩි කැප් 2ක් ඇති AC in වෙන පැත්‍ය්හේ අන්න ඒ ඔක්කොම ඔරිජිනල් ම අරන් දාපන්. 1000 ක් විතර වෙයි ඔක්කෝටම. තියෙන ලෙඩ 99% ක් හරි ගිහින් සබ් එක ගත්ත දවසේ වගේ වැඩ කරයි ආයෙත්.

    :shocked:👏
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    ඔකේ ෆුල් දාලා තියල, PC එකෙන් control කරපන්. මන් යුස් කරන්නේ එහෙමයි. controller යුස් වෙන්නෙම නැති තරන් :nerd:

    dan machan meka wenama audio fm tuner ekak dala use karanne.issara ehema thamai machan kale ;)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කැපැසිටර්ස් ඉදිමිලා ඇති ඒවා ටික මාරු කරන්න
    පවර් ඈම්ප් අයිසී එක ගියොත් වැඩ කරන්නෙම නෑ
    ඔය වෙලාවකට වැඩ කරන ලෙඩේ එන්නෙ කැප්ස් වලින්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කැපැසිටර්ස් ඉදිමිලා ඇති ඒවා ටික මාරු කරන්න
    පවර් ඈම්ප් අයිසී එක ගියොත් වැඩ කරන්නෙම නෑ
    ඔය වෙලාවකට වැඩ කරන ලෙඩේ එන්නෙ කැප්ස් වලින්

    normal radio tv hadana ekek lagata giyoth hadaganna puluwanda ban?