ඇගේ නම සුමුදුය .මා ආදරයට පවසන්නේ සුදූ කියලාය.නමුත් ඇති සුදක් නම් නැත .
ඇය මට පවසන්නේ ගෙම්බා කියාය ඒ ආදරේටය මා තුල එතරම් ප්රසාදයක් එයට නැත.
ඇය මට වඩා තරමක් කොටය නමුත් පාරේ යන විට මට වඩා මදක් උසය ඒ හයි හීල්ස් නිසාය එවිට මම ඇයට වඩා මදක් ඉදිරියෙන් ගමන් කරමි .
ලැජ්ජාවට නොව ඇයගේ පාදයට පෑගී මගේ කකුලට...