ජීවිතය ජය ගන්න නම් අභියෝග පිළිගන්න
ජීවිතය ජය ගන්න නම් අභියෝග පිළිගන්න
(වටින ලිපියක්. පුළුවන් නං කියවන්න)
මානව චරිත ස්වභාවය, පුද්ගල රුචි අරුචිකම්, සංඥාවන්ගේ විවිධතා හා ජානමය තත්ව අනුව එක් එක් පුද්ගලයාගේ නිවැරදි මගට පිළිපන් ස්වභාවය ඇතිවීමට ගන්නා කාලයෙහි හා භාවිතා කරනු ලබන සංස්කරණ...