සිංහල සයිට් වලට ඇඩ්සෙන්ස් කරන්න බෑනේ. ගොසිප්ලංකා එකේ එහෙම නං ඇඩ්සෙන්ස් ඇඩ් තියෙනවා.
ඒත් අලුත් සිංහල ඒවාට එකවුන්ට් එකක් ඇප්රුව් උනත් ඇඩ් වටෙන් නෑ කියල යාලුවෙක් කිව්වා. ඒක ඇත්තද?
සිංහල සයිට් වලටත් හොඳට ගෙවීම් කරන ads සයිට් ඇති නේද?
පාවිච්චි කරන අය ඉන්නවා නං ගෙවීම් ගැනත් එක්ක විස්තරයක් කියනවද කරුණාකරලා!
Thank you!!!