State එකට වඩා city එක නේද බලපාන්නේ?...
Altanta,GA
Raleigh,NC වගේ ඒවගේ නම් salary ත් හොදයි living cost සාමානයෙන් අඩුයි.....
San Jose, San Francisco වගේ salary ගොඩක් හොද උනත් living cost ගොඩක් වැඩියි
living cost අඩු cities නම් ගොඩක් තියනවා එත් jobs නෑ
Green card සෙට් උනොත් නම් කැමැති...