1. midwesttwister

    මේ වගේ තැන් දැක්කම අමුතුම හැගීමක් එන්නේ කš

    මේ පැත්ත නම් හරිම නිස්කලංකයි වගේ, මම හිතුවේ ඇමෙරිකාව ගහක් කොලක් නැති රටක් කියල.... සමහර තැන් නම් හම්බන්තොට පැත්ත වගේ https://www.google.com/maps/@30.4448454,-99.1346515,3a,75y,262.82h,80.65t/data=!3m6!1e1!3m4!1ss1Iq7FvDdDz3MqDn9nJ38Q!2e0!7i13312!8i6656
  2. midwesttwister

    c++ aulak

    sum = no1+no2; වෙන්න ඕන නේද
  3. midwesttwister

    5 1/4 Internal Floppy Disk Drive

    තැන් 2ක බැලුව මචන්... 3.5" drive එකක් වත් තිබ්බේ නෑ...
  4. midwesttwister

    5 1/4 Internal Floppy Disk Drive

    5 1/4 Floppy Disk Drive එකක් හොයා ගන්න තියද ?
  5. midwesttwister

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

    මම fill කරලා registered post එකේ යැවුවා..... මට වෙනත් අදායමක් නෑ කියල ලිවුමක් ලිව්වා salary ගැන විස්තරයක් දාල... Certificate of income tax deductions (T.10) වල photo copies ඇමිණුවා ලිවුම එක්ක :cool:
  6. midwesttwister

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

    දැන් නම් form එක fill කරන හැටි පැහැදිලියි.. තැන්ක්ස් මචන් ලගදි නම් ගත්තේ නෑ මචන්...2015 ජනවාරි වල ගත්තා එකක්..... තනිකඩ කාලෙ ඉතුරු කරගත්ත පොඩි ගානකට loan එකක් දාල..තාම ගෙවනවා
  7. midwesttwister

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

    මටත් salary 200,000 නෑ මචන්... වෙන අදායම් මොනවත් නෑ .... මුළු අව්රුද්දේම net salary එකද මචන් එක දන්න ඕන? Aug 15 ඉස්සෙල්ල ෆෝරම් එක යවන්න ඕන නේද...ගෙදරට ලිවුම ඇවිත් තිබ්බේ 8 වෙනිදා...
  8. midwesttwister

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

    Income tax mama kawada gewala nea.. Maya job eken Ena salary arenne wena adayamak nea.... Payed tax nam 3000 withra kapagen thiyanawa salary slip ekata anyway
  9. midwesttwister

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද මට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිවුමක් අවා ෆෝරම් එකෙක් එක්ක... මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද ? private company වල වැඩ කරන අයගේ පඩිය ලැබෙන්නේ PAYE Tax අඩු කරගෙන නේද? ඔයාල කාටහරි මෙහෙම් ලියුමක් අවද ? මේක මහා විකාරයක්... bank loan...
  10. midwesttwister

    The Hurricane Heist 720p & 1080p

    ම‍ට නම් story එක හොදයි... rep added
  11. midwesttwister

    Canada PR ගන්න හැටි

    Thanks!.. rep added
  12. midwesttwister

    US Diversity Visa

    Congrats all who won! :yes:
  13. midwesttwister

    New Zealand වල study කරන ගමන් කරන්න පුළුවන් part-time jobs මොනවද

    දැන් පරක්කු වැඩියි මචන්.. පොඩි බබෙක් ඉන්නවා එයාට
  14. midwesttwister

    New Zealand වල study කරන ගමන් කරන්න පුළුවන් part-time jobs මොනවද

    නෑ මචන්... අපේ නංගි කෙනෙක් යන්න ඉන්නවා.. එයාට තමයි විස්තර හොයන්නේ..
  15. midwesttwister

    New Zealand වල study කරන ගමන් කරන්න පුළුවන් part-time jobs මොනවද

    New Zealand වල study කරන ගමන් කරන්න පුළුවන් part-time jobs මොනවද New Zealand ඉන්න අපේ අයගෙන් හෙල්ප් එකක් ඕන... Auckland හෝ Christchurch වල study කරන ගමන් කරන්න පුළුවන් part-time jobs මොනවද... cost of living කොහොමද
  16. midwesttwister

    Software Engineer (part-time/20 hours per week)

    We’re looking for few Software Engineers (part-time/20 hours per week) for a startup company * Must have experience with Java with a deep understanding of the language and core API's, web services, multi-threaded/concurrent programming, design patterns * Must have ability to rapidly prototype...
  17. midwesttwister

    ~~~~~ Europe රටවල PR ගන්න විදිහ ~~~~~

    Sweden වල MSc එකක් කරන්න කීයක් විතර යනවද ? IELTS ඕනද... තව මොනවද හොද රටවල් work /study කරන්න ?

    No contents