අළුත් කාර් එක
ඔන්න ළමයි එක ගමක දුප්පත් මනුස්සෙයක් ෙබොෙහෝම දුක් මහන්සිෙයන් වැඩ කරලා සල්ලි හම්බ කරලා
ලස්සන අළුත් කාර් එකක් මිලදී ගත්තලු.
කට්ටිය දන්නවෙන් සමහර අය අලුත් ෙදයක් ගත්තම අලුත් ෙදයක් පටන් ගත්තම මුලින්ම ඒකට ෙද්ව
ආරක්සාව ලබා ගන්නයි ඇස්වහ කටවහ නැතිෙවන්නයි කියල එක එක ආගමික කියාවන් කරනව...