මචන්ලා මම මීට මාස ගනනාවකට කලින් සේව් කරපු Power Point ෆයිල් එකක මම පාස්වර්ඩ් එකක් දලා මට එක මතක නෑ. අනේ මට පුලුවන් නම් එක ඔප්න් කරන්න මොකක් හරි විසදුමක් දෙන්න. ස්තුතී :sorry: