තමන්ගෙ වැඩේ විතරක් කරගන්න කාලකන්නි http ල
අද (15) උදෑසන 7.00 ත් 7.30 ත් අතර කාලයේදී, මාතලේ රයිතලාවල වැහිගල පාරේ කඩුවෙල ලක්ෂ්මන් මෝල අසලදී ලී කඳන් තොගයක් පටවාගෙන ආ බූම් ට්රක් රථයක් එම මෝලට ලී බෑම සිදුකර තිබෙනවා. අනතුරුව රථය ඉහළට ගැනීමට යාමේදී එය ලිස්සා ගොස් ඇති අතර, එය ගොඩගැනීම සඳහා ප්රධාන...