මම ඉන්නේ කැනඩා බන් දැන් අවූරුදු 10 ක් සහ මගේ ජොබ් එක හින්ද මට හුගක් හොරට පනින උන් සහ ඉමිග්රෂන් IRCC එකක් වැඩකරනවා (දැන් නම් නැ ) ඒ හින්ද තමයි මම මේක කියන්නේ ..සින්ඝලුන්ට විසිට් දෙන්නේ නැ කොහොමත් මෙහෙම කියමුකෝ මිඩ්ල් ක්ලාස් සින්ඝලුන්ට ..මුන්ගේ කොටා එකක් තියනව සින්ඝලුන්ට විසා දෙන්නේ එහෙම කරන්නේ...