Fattly liver grade 3 panna kiyanne godak welawata iwaraiyi machanඅක්මාව නරක් වුනොත් බඩු තමා..ඉක්මණටම liver transplant ඵකක් කරන්න ඕන බේරෙන්න නම් නාමල් උඩුගම වගේ.කෝටි 2-3ක් යනවා වැඩේට (දැන් ඊටත් වැඩිද දන්නෑ).ලංකාවේ කරන්නේ නෑ ඒක..ඉන්දියාවේ හරි වෙන රටකට හරි ගෙනිහින් කරන්න ඕන..හැබැයි ඉතිං ඒක කරත් මැරෙන අය ඉන්නව..මම දන්න කෙනෙකුත් අවුරුද්දකට පස්සේ මැරුණා..ඕක කරාට පස්සේ කෑමෙන් බීමෙන් පට්ට විදිහට පරිස්සම් වෙන්න ඕන අවුරුද්දක් දෙකක් යනකන්..තේ කෝපි වත් බොන්න හොඳ නෑ..වෙලාවට බෙහෙත් ටික ගන්න ඕන..අැල්කොහොල් සිගරට් ජීවත් වෙලා ඉන්න කාලෙම බොන්න තහනම්..
මගෙත් දෙක.. මොකුත් කරන්නෑ ඔහෙ ඉන්නව.. 3 වෙයිදFattly liver grade 3 panna kiyanne godak welawata iwaraiyi machan
liver transplant hama ekatama hari yanne na
lanakwe godak unta oya fatty liver 1 and 2 thiyanawa
උඹට මතකද සරත් ෆොන්සේකා දවසක් කිව්වා මේ පාර්ලිමේන්තුවේ දෙතුන් දෙනෙක් ඉන්නවා ice heroin එහෙම ගහන උන් කියලා එකෙක් තමයි හරීන් අනිත් එකා මූ වෙන්න ඇති. කට්ටියම බය වෙලා හිටියේ ලේ සාම්පල් දෙන්න වෙයි කියලාdrug addict
uuwa arrest karapu welaawe kiwwa uu mokak hari drug ekakata addict kiyala
Me too...මගෙත් දෙක.. මොකුත් කරන්නෑ ඔහෙ ඉන්නව.. 3 වෙයිද![]()
රදල උනාට මූ නම් අමු ජරා වැඩනෙ කලේලංකාවේ ඉතුරු වෙලා ඉන්න අන්තිම හරිම රදල family එකක අන්තිම පුරුකක් තමයි මු ..
ලංකාවේ ඉතුරු වෙලා ඉන්න අන්තිම හරිම රදල family එකක අන්තිම පුරුකක් තමයි මු ..
ethakota rugby players la dennek inne ratwatte namin?ලංකාවේ ඉතුරු වෙලා ඉන්න අන්තිම හරිම රදල family එකක අන්තිම පුරුකක් තමයි මු ..
eka wenna puluwanda?උඹට මතකද සරත් ෆොන්සේකා දවසක් කිව්වා මේ පාර්ලිමේන්තුවේ දෙතුන් දෙනෙක් ඉන්නවා ice heroin එහෙම ගහන උන් කියලා එකෙක් තමයි හරීන් අනිත් එකා මූ වෙන්න ඇති. කට්ටියම බය වෙලා හිටියේ ලේ සාම්පල් දෙන්න වෙයි කියලා![]()
exercise karanna kamali nam vit E ekak ekka Livox kiyala tablet ekak thiyenawa eka ganna rata. me drug dekama otc. e nisai kiwwe.මගෙත් දෙක.. මොකුත් කරන්නෑ ඔහෙ ඉන්නව.. 3 වෙයිද![]()
මූ රදලයින්ටත් රෙද්දක් ඇඳගෙන ඉන්න බැරි වැඩ කරේලංකාවේ ඉතුරු වෙලා ඉන්න අන්තිම හරිම රදල family එකක අන්තිම පුරුකක් තමයි මු ..