ඇරියස් වාහන පත්තරේ
ඔබට වාහනයක් තියෙනවද... ඒකේ ෆිනෑන්ස් ඇරියස්ද... එහෙම නැත්නම් ඇරියස් වෙන්න ළඟද... එහෙනම් මේ ලිපිය කියවන එක ඔබට වටීවි... මොකද මේ යාළුවෝ කරන්නේ ඒ වගේ වාහන උස්සන එක... තැන, නම, ගම, වයස ගැන හිතන්නේ නැතිව මේ කතාව කියවලා බලන්න...
දැන් අයියේ ඔයා දැකලා තියෙනවද පත්තරවල අපි දානවා අහවල්...