1. Winter is Coming

    Call Record App for iPhone (Help!)

    iPhone එකකට Call Recording වලට හොද Apps මොනවද? One-time Pay කරලා ගන්න එකක් වුණත් අවුලක් නෑ. මචං ලොකු උදව්වක්!
  2. Winter is Coming

    වාහනයක්

    ගෙදර අයගෙ එදිනෙදා පාවිච්චියට පොඩි වාහනයක් අරන් දාන්න ඕන, ගන්න වාහනේ අඩුම අවුරුදු දහයක්වත් පාවිච්චි කරන්න තමයි දැනට අදහස. වැඩිපුරම පාවිච්චි වෙන්නේ කොළබ අවට තමයි, ඉදල හිටලා තමයි දුර ගමන් යන්නෙ කොලබින් පිට. මේ වාහන පාවිච්චි කරපු හරි දැනට පාවිච්චි කරන අයගේ අදහස් දැනගන්න කැමතියි. ඩයිහට්සු : මීරා - ඊ...
  3. Winter is Coming

    ටැට්ලින් ටවර් සහ විවෘත ආණ්ඩුව

    මේ සිතුවමින් දැක්වෙන්නේ මීට අවුරුදු 100කට පමණ පෙර රුසියාවේ පීටර්ස්බර්ග් නුවර ඉදිකිරීමට යෝජිත වූ එක්තරා සුවිශේෂි ගොඩනැගිල්ලක ආකෘතියයි. ” ටැට්ලින් ටවර්”(Tatlin Tower)නමින් හැඳින්වෙන මෙය නූතනවාදී කලා ඉතිහාසයේ එක් වැදගත් මොහොතක් සනිටුහන් කළ කෘතියකි. මේ කෘතියේ එක් තේමාවක් වර්තමානයටද අදාලය. 1917...
  4. Winter is Coming

    ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගනී

    ග්‍රන්ථකරණය සම්බන්ධයෙන් ලොව ඉහළින්ම පිළිගැනෙන බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛකයෙකුට හිමිව තිබේ.ශ්‍රී ලාංකීය ලේඛක ෂෙහාන් කරුණාතිලක මේ වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය පිළිබඳ දේශපාලන උපහාසයක් වන "The Seven Moons of Maali Almeida" (මාලි...
  5. Winter is Coming

    iPhone - Folder

    එළකිරි විද්වතුන්ගෙන් උදව්වක්අවශ්‍යයි. iPhone එකට Folders (ඔව් Folders තමයි, Files නෙමෙයි) transfer කරගන්නේ කොහොමද Windows laptop එකකින් හෝ pendrive එකකින්. යුටුබ් එකේ හෙව්වා.. එත් එකේ තියෙන්නෙ Files transfer කරන විදිහ මිසක් Folders transfer කරන විදිහ නෙමෙයි. ෆෝන් එක 13Pro Max ios එක 16.0.2

    No contents